Cybrain Business Communication
24/11/2022
ඔන්ලයින් පරිගණක පාඨමාලාව පිලිබද හැදින්වීමේ වැඩසටහන දෙසැම්බර් 26 දින සවස 3ට නොමිලේ පැවැත්වේ. සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නම් 0770099232 දුරකථන අංකය අමතන්න.
සැ.යු මේ සදහා Zoom තාක්ෂණය භාවිතා කරනු ලැබේ.
19/11/2022
එදිනෙදා ඔෆිස් එකේ වැඩ ටික හරියට කරගන්න Online Computer ඉගෙන ගමුද? දන්න දේ හරියට කරමු. ලියුමක් ටයිප් කරගන්න, රිපෝට් එකක් ලියාගන්න, එක්සෙල් ඩේටා බේස් (Excel data base) වැඩ කෑල්ලක් දාන්න, Presentation එකක් හරියට හදා ගන්න, ඉන්ටර්නෙට් හරියට පාවිච්චි කරන්න වගේම ඉ-මේල් යවන්න මේකෙදි කියලා දෙනවා. අවශ්‍ය හැම Tool එකක්ම කොහොමද කොතනදීද පාවිච්චි කරන්නේ කියලා දෙනවා. සතියකට එක් දිනය බැගින් සම්පූර්ණ කාලය මාස 4යි. මාසිකව පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්.
***පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් තිබීම අනිවාර්ය්‍ය වේ.
පාඨමාලා ගාස්තුව රු,6000.00
මාසිකව රු 1500*4
වැඩි විස්තර 0770099232
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo