TOSS - Team Of Sports Science

TOSS - Team Of Sports Science

Share

30/05/2026

🌕🏮 සුභ වෙසක් මංගල්‍යයක්! 🏮🌕

වෙසක් පහන් එළිය මෙන් අපේ සිත් ද කරුණාව, දයාව, සමාදානය සහ මනුෂ්‍යත්වයෙන් ආලෝකමත් වේවා. ✨🙏

මෙම පින්බර වෙසක් පෝය දිනයේ, බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව යහපත් සිතින්, යහපත් ක්‍රියාවන් කරමින්, තමන්ටත් ලොවටත් සැනසීම ගෙන දෙන ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා.

සියලු දෙනාට සතුට, සැනසීම, නිරෝගී බව සහ සිතේ නිවීම පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🌕✨

01/04/2026

Congratulations! 🎉

to L.G. Avindu Sasmika (2021/2022 Batch) for being selected to represent Sri Lanka at the 2026 FISU World University Weightlifting Championship, to be held in Doha, Qatar. 🏆

Your dedication, hard work, and outstanding performance have truly paid off.

Best wishes from the Team of Sports Science 💐

01/04/2026

සදහම් සිසිලෙන් සිත් සනසාලන පින්බර බක්පුර පසලොස්වක පොහොය දිනයක් වේවා! ☸️🤍
Wishing you a blessed Poya Day that soothes the mind with Dhamma! ☸️🤍

Want your university to be the top-listed University in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo