FactCheck Lanka
08/03/2026
When you ask Google Gemini/ Chat GPT about a detailed breakdown of the United States Navy's current submarine fleet, their torpedo arsenal, and the technologies used to detect submerged threats! සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කල කතාවේ පිටපත ලබාගත හැක.
07/03/2026
Enough is enough! stop humiliating the country! Sri Lankan foreign minister, Vijitha Herath please Step down!
රටේ කීර්ති නාමයට හානි නොකර වහාම ඉල්ලා අස්වෙනු! ඔබ ලෝකය ඉදිරියේ අවමානයට ලක් කරන්නේ අප කාගේත් රටයි. ඉංග්‍රීසී භාෂා නිපුණත්වයක් ඇති කෙනෙකුට ඔබගේ ඇමති කම භාරදී ගෞරවාවිතව තනතුරෙන් ඉවත් වන්න.
07/03/2026
සබ්මැරීන් විශේෂඤ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේගය රජයක් යටතේ ජාතික ආරක්ෂාව තහවුරැ කරනු වස් ගංගා හා ඇල මාර්ග ආවරණය වන පරිදි සබ්මැරීන් සේවයක් ආරඹ්හ කරන බව පවසා සිටියා. මේ ඔහු ක්ෂේත්‍ර පරික්ශාවකට ගොස් සිටියදී ගත් ඡායාරෑපයකි.
03/03/2026
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාගේ X පණිවිඩ කිසිම මිනිහෙක් කියවන්නේ නැති හින්දා හොදා🤣🤣🤣🤣
03/03/2026
සතුරාට කලින් සාකඡ්ඡා අරඹන්න!
28/02/2026
1964 සිට ජපානයම හදුනන අපේ ඔලිම්පික් වීරයා ගැන ශ්‍රී ලංකාවේ දරවන්ට උගන්වන්නේ නැද්ද? ජපන් පෙළපොත් වල අදටත් Uniform number 69 ලෙස ඉංග්‍රීසි පෙළපොත් වල උගන්වනවා.
26/02/2026
මුරලිදරන් කියපු දේ කොච්චර හරිද? පුහුණුකරැට කිසිම සුදුසුකමක් නෑ, ක්‍රීඩකයෝත් කවදාවත් හැදෙන උන් නෙමේ. නේපාලේ උන්ගෙනුත් ගුටිකන දවස වැඩි ඈතක නෑ!
24/02/2026
ඕනෑම කෙනෙකුට ඔක්ස්ෆර්ඩ් සරසවිය නැරඹිය හැකියි. අවසර පත් online හෝ කවුන්ටරයෙන් මිළදී ගත හැකියි.
22/02/2026
වත්මන් රජය යටතේ ගල් අඟුරැ ආනයනයේදී දැවැන්ත වංචාවක් ඌ බවට කරැණු දැක්වීමට හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූවා. කෙසේ වෙතත් විපක්ෂයේ කිසිම පාර්ශවයක් මේ පිළිබද වංචා හා දූෂණ විමර්ශන ඒකකයට මේ පිළිබද මෙතෙක් ඵමිණිලි කර නැත.
18/02/2026
In many countries, being a Member of Parliament (MP) is considered a public service rather than a career, leading to various systems where traditional pensions are either non-existent, replaced by one-time payments, or folded into the standard national social security system.
As of February 2026, here are the primary countries and contexts where MPs do not receive a lifelong pension specifically for their time in office:
1. Recent Abolishments (The "Sri Lanka Case")
Sri Lanka: In a landmark move on February 18, 2026, the Sri Lankan parliament voted overwhelmingly to scrap pensions for all legislators. This was a fulfillment of a major campaign promise following the country's economic crisis. Previously, MPs were entitled to a pension after just five years of service.
2. Countries with "Militia" or Part-Time Parliaments
In these countries, parliamentary service is theoretically part-time, and members are expected to maintain their private professions. Consequently, they do not receive a special "MP pension" and must rely on the same national pension scheme as any other citizen.
Switzerland: Swiss parliamentarians operate on a "militia" principle. They receive a salary for their time in session but are generally not entitled to a separate parliamentary pension. They contribute to the standard Swiss social security system (AHV/IV).
Netherlands (First Chamber): While members of the Second Chamber (lower house) have a pension scheme, members of the First Chamber (Senate) do not, as the role is considered part-time.
3. Countries with One-Time "Gratuities" Instead of Pensions
Instead of a monthly lifetime payment, some nations provide a "terminal grant" or "severance" that ends the state's financial obligation once the MP leaves office.
Solomon Islands: MPs are not entitled to a pension but receive a one-time taxable terminal grant (roughly $4,000 USD).
Vanuatu: Members of Parliament receive a severance payment rather than an ongoing retirement pension.
Zambia: Historically, the system has focused on a gratuity proportional to the period of office rather than a lifelong pension.
4. Countries/Chambers with No Specific Pension Rights
According to data from the Association of General Secretaries of Parliaments, several other nations have indicated that parliamentary office does not carry an inherent right to a special pension:
Monaco: No parliamentary pension scheme is provided.
Mexico: MPs generally do not have a special retirement scheme for their legislative terms.
Germany (Bundesrat): Members of the upper house (who are often ministers in state governments) do not receive a pension specifically for their seat in the Bundesrat.
United Kingdom (House of Lords): Unlike the House of Commons, members of the House of Lords are not entitled to a pension for their service in the chamber.
17/02/2026
Gōngxǐ fācái ! Wishing you prosperity!
Don't forget to wish your Chinese friend, Chinese are celebrating their new year today.
15/02/2026
The Guiding Hand, AKD!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo