Sedex English Academy
08/06/2022
රැකියාවකට හෝ අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඔබත් සුදානම්ද?
එසේනම් IELTS විභාගය ඔබට අත්‍යවශ්‍යම දෙයක්.
නමුත් ඔබගේ දැනට පවතින ඉංග්‍රීසි දැනුම මට්ටම ප්‍රමාණවත් නොමැතිකමින් ඔබ IELTS විභාගය සඳහා සහභාගීවිමට මැලි කමක් දක්වනවාද?
නැතිනම් මිට පෙර IELTS විභාගයට පෙනි සිට ඔබට අවශ්‍ය ලකුණු මට්ටම ලබා ගැනීමට නොහැකි වුවාද?
එසේනම් IELTS සඳහා අවශ්‍ය දැනුම මට්ටම වැඩි දියුණුකර ගැනීම සඳහා, මුලින්ම ➡️ Pre-IELTS ⬅️ පාඨමාලාවට සහභාගි වන්න.
ඉන්පසු ඔබට පහසුවෙන්ම IELTS පාඨමාලාව හැදෑරීමට හැකියාව ලැබෙන අතර, අත්මවිශ්වාසයෙන් යුතුව විභාගයට මුදුණදීමට හැකිය.
✅ IELTS | Pre-IELTS සදහා Sedex ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
🔹 වසර දහතුනක සමකල නොහැකි විශිෂ්ඨත්වය.
🔹 Writing, Reading, Listening, Speaking යන එකක හතර යටතේ වෙන් වෙන් වශයෙන් ඉගැන්වීම.
🔹 ප්‍රවීණ ගුරු මණ්ඩලයක් සමඟ කුඩා කංඩායම් පන්තියක ඉගෙන ගැනීමේ අවස්ථාව.
🔹 ලංකාවේ කොහේ හිටියත් Online ක්‍රමය හරහා පාඨමාලාවට සහභාගී විමේ හැකියාව.
🔹 ඔබගේ දැනුම වර්ධනය වන ආකාරය පරීක්ෂා කීරිමට Mock Tests පැවැත්වීම.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම කතා කරන්න.
📲 071 222 66 33
📲 071 300 4000
14/05/2022
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
No 08, Wijayamangalarama Road, Kohuwala
Colombo
10250
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 15:00 |