TEAM ODARA
14/03/2026
Against the warmth of brown city walls and sunlit streets, their love glows softly like golden light slipping through an old town at dusk.
Sadishka-❤️Dananjaya
Photography-TEAM ODARA-071 108 89 89
06/03/2026
"'Love' is that condition in which the happiness of another person is essential to your own."
Nishani❤️Shehan
Photography-TEAM ODARA-071 108 89 89
28/02/2026
කාලය හැමෝටම වටිනවා.එනිසා පුංචි කාලයක් හරි අපි වෙනුවෙන් වැය කරන ඔයාලට ගොඩක් ස්තූතියි🙏
"ඔයාගේ වැඩ සුපිරියි අයියේ ඒ ගැන කියන්න වචන නෑ මට.. මං වෙඩින් එක ප්ලැන් කරන කොට photograph කෙනෙක් හෙව්වා ඒ හොයන කොට තමා ඔයාව යලුවෙක්ගෙ මාර්ගයෙන් දැන ගන්න ලැබුනේ මං විස්තර අහලා මං තීරණය කළා අයියට බාර දෙනවා කියලා මගේ වෙඩින් එකේ ෆොටෝ ටිකයි, වීඩියෝස් ටිකයි කරන්න ඒ කතා කරපු දවසේ ඉඳන් මගේ free shoot එක ඊට පස්සේ මගේ වෙඩින් එක හොම්කමින් එක ඒ හැමදේම ඔයත් එක්ක කතා කරලා ප්ලෑන් කරගත්තා. ඒ හැම දෙයක්ම මං අදහසක් දෙනකොට නංගි මෙහෙම කරමු මෙහෙම කලොත් ලස්සනයි පිට කෙනෙක් නොවි තමන්ගේ සහොදරයෙක් වගේ හිටියා. එකට ගොඩක් තැන්ක්ස් අයියේ. වෙඩින් එකට දවස් කිහිපයකට කලින් මට ප්ලැන් එකක් හදලා දුන්නා එකෙන් ලොකු සපොට් එකක් හම්බුනා අයියේ. මගේ ෆ්‍රී ෂූට් එකේ ඇල්බම් එක ලස්සනටම කරල තිබුණ අයියේ හෝම් කමින් එකත් හරිම ලස්සනට කවර් කරලා දුන්නා අයියේ ඒ වගේම අයියාගේ staff එකත් මාර විදිහට සපොට් කරා thank you හැමදේටම මේ වගේ ලස්සන වීඩියෝස් ෆොටෝස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට සහ ඔයාගේ staff එකට...."
අපිට තව තවත් ශක්තියක් ගේන මේ වචන වලට තව තවත් ස්තුතියි...
-TEAM ODARA PHOTOGRAPHY-
26/02/2026
Wrapped in white, sealed in purity, and beginning forever with hearts full of love.
Keshan❤️Sandunika
Photography-TEAM ODARA-071 108 89 89
17/02/2026
Big Day.......
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
170/1/1. Dehiwela Road Maharagama
Colombo