Eagle HR Solutions
15/01/2026
යල් පැන ගිය අදහස් වලින් මිදී ...,
ඔබත් ඔබගේ වටිනා මුදල් හරි තැනක සුරක්ශිතව ආයෝජනය කරන්න එක්වන්න...
2023 ,2024 සහ 2025 වසරයන් හී හොඳම වගා ආයෝජන සමාගම ලෙස සියලුම ආයතන අභිබවා සම්මානයෙන් පිදුම් ලැබු,
රජයේ අනුමැතිය ලත් දේශීය ආයතනයක් වන
Power Hands Plantation සමඟ එක්වන ඔබට
ජීවිතේ දිනන්නට අත්වැලක් අපෙන් ....
දේශීය අපනයන භෝගයක් වන ලොව පිලිගත් කුළුබඩු කලාවෙහි අග රැජින වන වැනිලා වගාවට අමතරව
මාළු මිරිස්, අමු මිරිස්, කොච්චි, බෙල්පෙපර්, ගෝවා බොංචි, ස්ටෝබෙරි
වැනි කෙටි කාලින භෝග වගාවන් සඳහා ඔබගේ මුදල් ආයෝජනය කොට මාසිකව ස්ථාවර ආදායමක් ලබා ගැනීමට ඔබටත් හැකිය...
🌿 දිගු කාලීන ආයෝජනය යටතේ,
වටිනා වැනිලා වගාවකට
පර්චස් 10 ක ඉඩමකට රු.540,000 ක
මුදලක් ආයෝජනයෙන් ඔබට
🔸 වසර 5 කට පසු ⇒ ලක්ශ 27.5
🔸 වසර 6 කට පසු ⇒ ලක්ශ 35
🔸 වසර 7 කට පසු ⇒ ලක්ශ 42.5
🔸 වසර 8 කට පසු ⇒ ලක්ශ 50
යනාදී වශයෙන් ලබා ගත හැක.
👉 මූලික ගෙවීම 15,000 සමාන වාරික 36 කින් ගෙවීමේ හැකියාවද පවතී.
👉 වගකීම වශයෙන් ගිවිසුම් ඔප්පුවට අමතරව පර්චස් 10 ඉඩම් කොටස සින්නක්කරව පවරා දෙනු ලැබේ.
🌿 කෙටි කාලීන ආයෝජනය යටතේ,
🔵 ලක්ෂ 03 කට මාසිකව රු: 6,000
🔵 ලක්ෂ 05 කට මාසිකව රු: 10,000
🔵 ලක්ෂ 10 කට මාසිකව රු: 20,000
🔵 ලක්ෂ 15 කට මාසිකව රු: 30,000
🔵 ලක්ෂ 20 කට මාසිකව රු: 40,000
රුපියල් ලක්ෂයේ සිට ඕනෑම මුදලක් ආයෝජනය කිරිමේ හැකියාව
*******ආයෝජනය සඳහා ආරක්ෂාව******
🌿පරිණත කාලය තෙක් ඉඩමේ සින්නක්කර අයිතිය.
🌿ආයෝජන සඳහා නීතිමය ගිවිසුම්.
🌿වගා කටයුතු හා නඩත්තුව ආයතනය විසින් සිදු කරන අතර සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙ හැකියාව.
🌿වගාව කෘෂි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි කිරීම
🌿 විදේශ ගත ඔබට ඔන්ලයින් හරහා අප වෙත සම්බන්ධ විමේ හැකියාව,
පහත සදහන් අයට විශේෂ අවස්ථා ඇති අතර ලංකාවේ ඇති හොදම ආයෝජන අවස්ථාව දැන් ඔබටත්
🌱 දැයේ විශ්රාම සුවයෙන් දිවි ගෙවන ඔබ සදහාත්,
🌱 පිටරට සිට මුදල් එවන තරුණ තරුණියන් සදහාත්,
🌱 වෙළද නෞකා වල රැකියා කරන ඔබ සදහාත්,
🌱 හොදම ආයෝජන අවස්ථාවක් සොයන ඔබ සදහාත්,
ඔබට සියල්ල පැහැදිලි කරගැනීමට මෙන්ම ඕනෑම සහායක් ලබාගැනීමට පහත ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වෙන්න.
https://wa.me/message/XT7FUGDDZFNGF1
හෝ ,
පහත ලින්ක් එක ඔස්සේ තොරතුරු යොමුකරන්න ..
https://forms.gle/8h6pmXWa8jvqMmbs7
19/09/2025
We're Hiring!
Sales Executive Position for a Bulathsinhala Branch.
Are you a highly motivated and results-driven individual with a passion for sales?
Leading Plantation Investment Company in Sri lanka is looking for a dynamic Sales Executive to join our growing team. If you're a go-getter with excellent communication and negotiation skills, we want to hear from you!
What We Offer:
* A competitive salary and commission structure
* Opportunities for career advancement
* A supportive and collaborative work environment
* Continuous training and development
Key Responsibilities:
* Developing and maintaining strong relationships with clients
* Identifying new business opportunities and driving sales growth
* Achieving sales targets and objectives
* Providing exceptional customer service
Requirements:
* G.C.E. (O/L) and (A/L) qualifications are a plus, but not required
* Experience in any field is welcome; freshers are encouraged to apply!
* Age between 20 and 60
How to Apply:
If you are a proactive and enthusiastic individual ready to take on a new challenge, please send your CV to
[email protected].
For more information, you can also reach us on
WhatsApp; https://wa.me/message/5D5HAU644Q4LI1
We look forward to hearing from you!
28/05/2025
📌️ ඔබත් වැඩිවන ජීවන වියදම හමුවේ නව ආදායම් මාර්ගයක් සොයමින් සිටිනවාද?
එසේනම් මෙය ඔබට කදිම අවස්ථාවක් වනු ඇත.....
📌️ ඔබගේ අනාගත සිහිනයන් බොඳ වීමට නොදී යථාර්ථයක් බවට පත් කිරීමට අපට පුලුවන්....
අප හා සම්බන්ධ වී මාසිකව ඉලක්කම් පහක ආදායමක් ලබා ගන්න දැන් ඔබටත් පුලුවන් ......
📌️ වැඩිපුර උපයන්න, ඔබේ අනාගත සිහින යථාර්තයක් කර ගන්න.
ඔබේ එදිනෙදා වගකීම් වලට බාධාවක් නොවී ඔබටම සරිලන ආකාරයෙන් වෘත්තීය කටයුතු සඳහා කාලය වෙන් කර ගත හැක.
📌️ ඔබේ සිහින ජය ගන්න. වැඩියෙන් උපයන්න...
📌️ වැඩිදුර තොරතුරු දැනගැනීමට Whatsapp පණිවිඩයක් අප වෙත එවන්න.....👇
https://wa.me/message/5D5HAU644Q4LI1
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |