Hkhomeopathi

Hkhomeopathi

Share

22/06/2021

හිසරදය යනු කුමක්ද?
හිසරදය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය ලෝකයේ පුද්ගලයන් අතර වැඩි වශයෙන්ම දකින්නට ලැබෙන සෞඛ්‍ය ආබාධය ලෙස හඳුනාගැනීමට හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තයන් ද එය සනාත කරන අතර, මෙය බොහෝ විටෙක ඇතිවන්නේ ශරීරයට බලපාන වෙනත් රෝග තත්ත්වයක ලක්ෂණයක් වශයෙනුයි. නමුත් එය වෙනත් රෝගයක බලපෑමක් නැතිව වුවද ඇති විය හැකියි. බොහෝ විට ආතතිය, චිත්ත පිඩාවක්, හෝ වෙනත් සෞඛ්‍ය ගැටළුවක් (ඉරුවාරදය, අධි රුධිර පීඩනය, කාන්සාව, හෝ විශාදය වැනි තත්ත්වයන්) නිසා ඇතිවිය හැකියි. මේ කුමන ආකාරයකට හට ගත්ත ද පොදුවේ හිසරදයක් යනු, අපගේ මොළයෙහි තිබෙන වේදනාවට සංවේදී ස්නායු උත්තේජනය වීමෙන් හටගන්නා හිස ආශ්‍රිත වේදනාවක් ලෙස හැඳින්වීමට හැකියි.

ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථානය
📍 HK HOMOEOPATHY HEALTH CARE CENTRE (PVT) LTD
නොම්බර 12, පී.බී.අල්විස් පෙරේරා මාවත,කටුබැද්ද ,මොරටුව.

🍁ප්‍රතිකාර කරනු ලබන රෝග :-
සියළුම ආතරයිටිස් රෝග,නහර ගැට ගැසීම,ස්නායු රෝග, පාකින්සන්, පොතුකබර, පිනසය,ගල් තැලුම්,ගැස්ට්‍රයිටිස් ආදී සියලුම රෝග සදහා අතුරු ආබාධ වලින් තොර පුර්ණ සුවයක් ලබා ගැනිමට හෝමියෝපති ප්‍රතිකාර වෙත යොමුවෙන්න.
ප්‍රතිකාර ගැන ව්මසීම් - 📞 0112637740 -2
0717650716
0718250717

♦️වැඩි දුර තොරතුරු සදහා අපගේ You Tube Channel ය Subscribe කරන්න
https://www.youtube.com/channel/UCuzaNICK2NAX6LbXsmjvE_Q
https://www.youtube.com/watch?v=ftY7iVlKrMQ

පාකින්සන් රෝගයෙන් සුවවූ කේ.කැරලින් අම්මා. - Parkinson 27/11/2018

කේ.කැරලින් අම්මා.දිවයිනේ විවිධ ස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගත්තත් සුව නොවූ අවුරුදු ගණනාවක් පාකින්සන් රෝගයෙන් දුක්විද,හොමියෝපති ප්‍රතිකාර මගින් මේ වන විට සුවය ලබා ඇත.සුව කළ නොහැකි යැයි කියන මෙවැනි රෝග සුව කරවීමට හැකි වීම අපට ඉමහත් සතුටකි.තවත් මෙවැනි රෝග ඇති රෝගීන් සඳහා කරන උපකාරයක් ලෙස සලකා කරුණාකර මෙය share කරන්න .

පාකින්සන් රෝගයෙන් සුවවූ කේ.කැරලින් අම්මා. - Parkinson කේ.කැරලින් අම්මා.දිවයිනේ විවිධ ස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගත්තත් සුව නොවූ අවුරුදු ගණනාවක් පාකින්සන් රෝගයෙන් දුක.....

Dr.Anusha Hemakumara -Siyatha Tv -PIYUM VILA පියුම් විල සුව අරණ 2018.03.16 03/04/2018

හතිය රෝගයට විසදුම,හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් සුවවන ආකාරය ඔබත් දැනගන්න.

Dr.Anusha Hemakumara -Siyatha Tv -PIYUM VILA පියුම් විල සුව අරණ 2018.03.16 Homeopathy treatment

Rupawahini Sanhida With Dr. Anusha Hemakumara 2018.2.27 03/04/2018

සංහිද වැඩසටහන මගින් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබද දැනුවත් කිරීම.

Rupawahini Sanhida With Dr. Anusha Hemakumara 2018.2.27

29/03/2018

ආතරයිටික් රෝගයෙන් ඔබත් පීඩා විදිනවද?

මෙන්න විසදුම "ආතරයිටික් කියෝ" හෝමියෝපති ඖෂධීය නිෂ්පාදනයකි.

Arthritic Cure is a unique Homoeopathic product made by a special medicinal herbal compound as a result of year of clinical research. This has been made in high standard specially for pains with cure illness.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Katubeddha
Colombo