ROI Sri Lanka

ROI Sri Lanka

Share

25/12/2025

Wishing you all a Merry Christmas 🎁 🎄

17/12/2025

For your Christmas shoots we are offering a launch offer ANIK LK ❤️🎄🎅🌟

09/12/2025

Something little from our team ❤️

ගං වතුරෙන් අවතැන් වූ අපේම ජනතාව වෙනුවෙන් ANIK අපි...❤️

ඇතිවූ මහා ගංවතුර තත්ත්වය නිසා හේතුවෙන් බොහෝ දෙනකුගේ ජීවිත ඉතුරුව සියලු මතකයන් වතුර සමඟ හේදී ගියා...

ඒ මතකයන් වලට ජීවය එක්කරන්නට ANIK අපි දැන් සූදානම්..ලබා ගත් ඡායාරූප සියල්ල විනාශ වී ගියාද??..පසුතැවිලි නොවන්න..

කිසිදු අය කිරීමකින් තොරව දෙසැම්බර් මාසය පුරාවට ඔබගේ ඡායාරූප ලබාදීමට අපි සූදානම්..( Baby photo,Couple Photo,Family Photo)

දිනයක් වෙන්කර ගැනීම සඳහා අදම අමතන්න.
077 266 2966

09/12/2025

Meet team ANIK LK🔥the growing group of creators to help you 🙏

22/11/2025

ANIK LK launched an introductory offer for Christmas shoots for individuals, couples and family check it out and schedule your shoot.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo