Dress Colombo

Dress Colombo

Share

Photos from Dress Colombo's post 06/05/2026

𝙲𝚕𝚒𝚎𝚗𝚝𝚜' 𝚍𝚒𝚊𝚛𝚢 ❤️

Modern kandyan outfit....

Pretty gorgeous bride Chenuli's wedding dress👗
💄 Bevermy by kodithuwakku
👗 Dress Colombo by Nishu Rajapakshe

Thanks a lot to Bevermy by sanoja akki for trusting us❤️

Photos from Dress Colombo's post 06/05/2026

චූටි දෝනිලට විතරක් නෙමෙයි මේ වගේ costumes චූටි පුතාලටත් අපි නිර්මාණය කරනවා. ඔන්න ඉතින් මගෙන් horse කෙනෙක්ගේ costume එකක් කරගත්ත අම්මා කෙනෙක් මට කතා කරල කියනව එයාගේ චූටි පුතුගේ උපන්දිනයට ඔහුව surprise කරන්න හමුදා ඇඳුමක් මහල ඕනේ කියලා. ඉතින් ඒ චුටි පුතා හරිම ආස ඇඳුමක්ලු අපේ රට රකින විරුවන්ගේ හමුදා ඇඳුම කියන්නේ. ඉතින් ඕඩර් එක දීලා මට වැඩි දවසක් තිබුනේ නැහැ මේ ඇඳුම design කරන්න. දින 3ක්‌ වගේ තිබුනේ. ඉතින් කොහොමහරි මට පුළුවන් උපරිමයෙන් ඇඳුම කරල දුන්නා. චුටි පුතා ගොඩක් surprise උනා කියලා එයාගේ අම්මා කිව්වා.එයාට ගොඩක් සතුටු හිතිලා 😍

Photos from Dress Colombo's post 06/05/2026

ඔන්න ඉන්නවා මගේ චූටි එල්සලා තුන් දෙනෙක්😁 😍(බස්නාහිර,දකුණ, උතුර (පානදුර, ගාල්ල, යාපනය )
ස්තුතියි Dress Colombo අපිව විශ්වාස කලාට ❤️

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo