Wever Engineering-pvt-Ltd
27/09/2025
For sale three wheels
නිෂ්පාදිත අවුරුද = 2008
සම්පූර්ණයෙන් ගලවා co2 mig welding / argon tig welding භාවිතා කර සුළු දිරුම් ටින්කර් කර පිළිගත් තාක්ෂණික ක්‍රම අනුව පේන්ට් කර ඇත කේබල් සහ කේබල් අවුටස් වැනි ගෙවී ඇති අමතර උපාංග අලුතෙන් යොදා ඇන්ජිම හොඳ දාවන තත්ත්වයෙන් ද සියලුම උපාංග හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ ඇත ස්ථිකර අලවා නොමැති අතර පැහැදිලිවම body තත්ත්වය පරීක්ෂා කර බැලිය හැක අලුත්ම ටෙන්ට් එකක් හා අලුත්ම ශීට් ඉදිරිපසට හා පසුපසට යොදා ඇත බක්කිය තට්ටුව ඇතුළු පැති කොටස් සමග සම්පූර්ණ වාහනය සඳහාම සෑන්ඩ් බ්ලාස්ට් කර නැව් පේන්ට් යොදා ඇත දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකි ලෙස සකස් කර ඇත නව ටයර් යොදා ඇති අතර අලුත්ම වගකීම් සහතිකය සහිත බැටරියක් ලබා දෙනු ලැබේ ලයිෂන් insurance දුම් සහතික හා පොත ඇත රත්නපුර ලෙල්ලෝ පිටියේදී පරීක්ෂා කළ හැක
#ත්‍රිවි
19/08/2025
නිෂ්පාදිත අවුරුද = 2011
Bajaj Re 4 Stroke Double light
සම්පූර්ණයෙන් ගලවා co2 mig welding / argon tig welding භාවිතා කර සුළු දිරුම් ටින්කර් කර පිළිගත් තාක්ෂණික ක්‍රම අනුව පේන්ට් කර ඇත කේබල් සහ කේබල් අවුටස් වැනි ගෙවී ඇති අමතර උපාංග අලුතෙන් යොදා ඇන්ජිම හොඳ දාවන තත්ත්වයෙන් ද සියලුම උපාංග හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ ඇත ස්ථිකර අලවා නොමැති අතර පැහැදිලිවම body තත්ත්වය පරීක්ෂා කර බැලිය හැක අලුත්ම ටෙන්ට් එකක් හා අලුත්ම ශීට් ඉදිරිපසට හා පසුපසට යොදා ඇත බක්කිය තට්ටුව ඇතුළු පැති කොටස් සමග සම්පූර්ණ වාහනය සඳහාම සෑන්ඩ් බ්ලාස්ට් කර නැව් පේන්ට් යොදා ඇත දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකි ලෙස සකස් කර ඇත නව ටයර් යොදා ඇති අතර අලුත්ම වගකීම් සහතිකය සහිත බැටරියක් ලබා දෙනු ලැබේ ලයිෂන් insurance දුම් සහතික හා පොත ඇත රත්නපුර ලෙල්ලෝ පිටියේදී පරීක්ෂා කළ හැක
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mabima
Colombo
11090
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |