Dear Comrade

Dear Comrade

Share

11/05/2025

What a perfect representation of the timeless beauty of a Sri Lankan woman paired with the national flower of the country ‘Blue - Water Lily’..! Such a beautiful creation.. Anudi is a perfect combination of a womans’ softness, the grace, the beauty, brains and her dedication to the wellbeing of the society. ජය වේවා! 🇱🇰♥️🙌

19/10/2024

කෝ හොරු ඇල්ලුවද ? ජනපතිගෙන් ම උත්තර.

සමහර අය දැන් නිකන් අහනව හොරු ඇල්ලුව ද ? හැබැයි මම එකක් කියන්නම් අල්ලනකොට කෙඳිරිගාන්න නම් එපා...

ෆයිල් හාරසිය ගණනක් තියනව. සියල්ල වසා දමා තියෙන්නෙ.

අපි අද පරීක්ෂාවට භාජනය කළා. සමභර ඒව නීතිපති දෙපාර්තමේන්තුවෙ හිරවෙලා, සමහර ඒව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ හිරවෙලා,සමහර ඒව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිරවෙලා,සමහර ඒව පැමිණිල්ලකට පමණක් සීමා වෙලා තියනව.

අපි අදාල ආයතන වෙත උපදෙස් ලබාදී තියනව සියල්ල යළි විවෘත කරන්නත් ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරන්න.

අපට මේ කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ නෙවෙයි.

2015 මුළුමනින්ම වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත් උනා.අල්ලස් කොමිසමට ෆයිල් අරගෙන යනව වොයිස් කට් එකක් දෙනව එළියට එනව.

ජාතික ජනබලවේගය එහෙම නෙවෙයි.ඉතාමත් සැළසුම්සහගතව සෑම දත්තයක්ම නිසි පරිදි එකතු කරගනිමින් නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබාදිය හැකි පරිදි නඩුව ගොනු කිරීම සඳහා වන උපදෙස් අපි ලබා දී තියනව.

කලබල වෙන්න එපා කවුරුවත්. ජනතාවගේ ඒ අපේක්ෂාව ඉටුකරන ආණ්ඩුව තමයි මේක.

ජනාධිපති අනුර සහෝදරයා අද තංගල්ලේදී (19/10/2024)

22/09/2024

Congratulations Dear Comrade Anura Kumara Dissanayake! ♥️

සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.

අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.

සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුසල්මානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!

பல நூற்றாண்டு காலமாக நாங்கள் கண்ட கனவே இறுதியில் நனவாகிக்கொண்டிருக்கிறது. இந்த கனவை நனவாக்குவதற்காக பல சிரமங்களுக்கு மத்தியில் இலட்சக்கணக்கான நீங்கள் அனைவரும் கடந்த காலத்தில் மேற்கொண்ட முயற்சி பலனளித்துள்ளது. அதற்காக என்னால்உங்களுக்கு நன்றிகூற முடியாது. அதற்கான காரணம் அது என்னுடையதல்ல, எமது கூட்டுமுயற்சியின் பெறுபேறாகும். இது எம்மனைவரதும் வெற்றியாகும்.

நாங்கள் மாத்திரமல்ல இந்த வெற்றிக்காக பல்லாயிரக்கணக்கான மனிதர்கள் தமது இரத்தம், கண்ணீர், வியர்வையை மாத்திரமன்றி உயிர்களைக்கூட தியாகம்செய்துள்ளார்கள். எமக்கு முந்திய தலைமுறையினர் எம்மிடம் கையளித்த குறுந்தடியில் வீணாகிப்போய்விடாத அவர்களின் முடிவிலா அர்ப்பணிப்பே பொதிந்துள்ளது. அதன் சுமையை நாங்கள் நன்றாகவே அறிவோம். எதிர்பார்ப்புகள் நிறைந்த உங்களின் இலட்சக்கணக்கான விழிகள் எமக்கு தெம்பூட்டுகின்றன. இலங்கையின் வரலாற்றினை புதிதாக எழுதவேண்டுமென எமக்கு அழைப்பு விடுக்கின்றன.

கனவை முழுமையாகவே யதார்த்தபூர்வமானதாக அமைத்துக்கொள்வதற்காக இந்த மண்ணுக்கு புத்தம்புதிய ஆரம்பமொன்று அவசியமாகும். சிங்கள, தமிழ், முஸ்லீம்களாகிய எம்மனைவரதும் ஒன்றுசேர்ந்த வலிமை ஆரம்பிக்கின்ற யுகத்தின் அடிக்கல்லாக அமையும். அதன்மீதுதான் புதிய மறுமலர்ச்சி யுகம் கட்டியெழுப்பப்படும். வாருங்கள் நாங்கள் அதற்காக கைகோர்த்துக்கொள்வோம்!

The dream we have nurtured for centuries is finally coming true. This achievement is not the result of any single person’s work, but the collective effort of hundreds of thousands of you. Your commitment has brought us this far, and for that, I am deeply grateful. This victory belongs to all of us.

Our journey here has been paved by the sacrifices of so many who gave their sweat, tears, and even their lives for this cause. Their sacrifices are not forgotten. We hold the scepter of their hopes and struggles, knowing the responsibility it carries. The millions of eyes filled with hope and expectation push us forward, and together, we stand ready to rewrite Sri Lankan history.

This dream can only be realized with a fresh start. The unity of Sinhalese, Tamils, Muslims, and all Sri Lankans is the bedrock of this new beginning. The New Renaissance we seek will rise from this shared strength and vision.

Let us join hands and shape this future together!

06/09/2024
04/09/2024

රට අනුරට බහ තහවුරු කරන දූශිතයන්ගේ අඬෝවැඩියාව!

Photos from Dear Comrade's post 22/08/2024

මේ facebook එකේ සැලකිය යුතු reach එකක් සහ likes ප්‍රමාණයක් තියෙන pages කීපයක් දාපු polls කීපයක්,
විශේශම දේ මේ සමහර pages පැහැදිලිවම සජිත්ගෙ හෝ රනිල්ගෙ social media campaign එකට තමන්ගෙ සම්පූර්ණ page එකම වෙන් කරපු pages.
බිමේ ජන්දය හැසිරීම ගැන වාද විවාද තිබ්බත් සමාජ මාද්‍ය වල රැල්ල පැහැදිලියි, 75% හෝ ඉන් උඩ ප්‍රසාදයක් කිසිම තරඟයක් නැතුව අනුරට තියෙනව social media වල.
මේකට විරුද්ධව ගේන ප්‍රදාන තර්කය අනුර හැමදාම facebook ජනාධිපති ඒත් බිමේ තත්වය එහෙම නෑ කියල. ඒත් 2015 2019 දෙකේම සමාජ මාද්‍ය ඇතුලෙ ජනප්‍රිය කෙනා ජනාධිපති වුනා, ඒ වගේම ඒ අවස්තා දෙකටම වඩා දැන් සමාජ මාද්‍ය ප්‍රචලිතයි.
මෙතන සැලකිය යුතු කාරණය වෙන්නෙ තමන්ට අවාසී කියල දැන දැනම ඇයි සජිත්ට රනිල්ට කඩේ යන pages polls දාන්නෙ කියන එක.
ජන්දෙට තව මාසයි, විද්‍යුත් මාද්‍ය වලින් මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න් උත්සහ කරත් ඒක අසාර්ථකයි.අලුත් උත්සය සමාජ මාද්‍යම ඒකට යොදාගන්න වෙන්න පුලුවන්, කොල පාටයි ලා කොල පාටයි පක්ශ දෙක වෙනුවෙන්ම හදපු fake accounts විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මකයි, ජන්දයට තව ලන් වෙද්දි මේ fake accounts පාවිච්චි කරල සමාජ මාද්‍ය තුල කලින් අනුරට රැල්ලක් තිබුනත් තව දුරටත් එහෙම නෑ කියල පෙන්නන්න මේ polls භාවිතා කරන්න පුලුවන්, මොකද මේ වගේ poll එකක vote කරපු real account මොනාද fake account මොනාද කියල වැඩි අවදානයට ලක් වෙන්නෙ නෑ,
අවදානයෙන් ඉමු! මාලිමාව දිනවමු!♥️🧭

20/08/2024

Gota part 2 ද?
බදු සහන දීල ගෝටා වගේම රාජ්‍ය ආදායම අඩු කරගෙන මාස 6න් ගෙදර යයිද?
නැත්තන් මේක plan එකක් ඇතුව ගහන ගේමක්ද?
👇🏻
ඔව් මාලිමාව එන්නෙ බදු අදායම වැඩිකරල, රජයේ අනවශ්‍ය වියදම් අඩු කරන්න

ඔව් මාලිමාවෙ බදු ප්‍රතිපත්තිය සාධරණ එකක් ඒ නිසා සෑම විටම වක්‍ර බදු අඩු කරන්න පුලුවන් හැම මොහොතකම අඩු කරනවා

ඔව් මාලිමාවෙ බදු ප්‍රතිපත්තිය සාදාරණ එකක් වියදම් වැඩි රටේ බදු පටන් ගන්නෙ ලක්ශ 2න්, බදු නොගෙවෙන මිලියන 1.3 ක්‍රමිකව බදු ක්‍රමයට ගේනවා. බලෙන් නෙමෙයි බදු වල ප්‍රතිලාබ පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනැගීම තුලින්

ඔව් මාලිමාවෙ බදු ක්‍රමය සාදාරණ එකක් ජනතාවගෙන් එකතු කරන අතර මැද හිරවෙලා තියන බදු භාණ්ඩාගාරයට ගන්නවා. දැනට VAT වලින් එකතු වෙන්නෙ 60%ට වඩා අඩු ප්‍රමාණයක්.

ඔබ දන්නවද සීනි වලින් වසරක අහිමි වූ බදු බිලියන 79ක් ඔව් අදායම් බදු සීමාව ලක්ශ දෙකට වැඩිකරාම අහිමි වෙන්න බිලියන 54ක්

මේ කතාරන වෙලාවෙත් හොර HS code දාල කන්ටේනර් ගනං ලංකාවට එනවා 😃

ඔව් මාලිමාව බදු ගෙවල නැති ට්‍රිලියන 1 අයකරගන්න පළවෙනි දවසේ ඉදල ක්‍රියාතමක වෙනවා

ඔව් මාලිමාව රේගුව සුරාබදු හා ආදම් බදු දෙපාර්තමෙන්තුව ඩිජිටල් කරණය කරනවා කාර්‍ය්ක්ෂම කරනවා

සරල සාධාරණ බදු ප්‍රතිපත්තියක්

ඔව් මාලිමාව IMF agreement එකේ ඉන්නවා යෝජිත ආදායම පහල දාගෙන ගෝට වගේ ගෙදර යන්නෙ නෑ 😃 එහෙනම් මෙච්චර කට්ට කාල බලය ගන්නෙ නෑ. එහෙම කව්රු හරි හිතන්නත් එපා මෝඩ ජෝක් දාල Fail වෙයි කියල. අපි විහිලුවට දේශපාලනය කරන්නෙ නෑ

ආහ් මේකයි ඇත්ත.. අපි බදු පදනම වැඩිකරල නීතිය ක්‍රියාත්මක කරල ලංකාවෙ බදු එකතුව 15%ත් 20% අතරට ක්‍රමිකව ගේනනම්. ඒ නිසා මේක වට්ටපු උන්ව තාම විශ්වාස කරන හෝ උන්ව විශ්වාස කරන උන් ටිපර් උනාට අපිට කරන්න දෙයක් නෑ 😃

ලෝකෙ දියුණු වෙන රටවල් ඔක්කොම සිය දදේනී වලින් 15% ත් 26% අතර ප්‍රමාණයක් එකතු කරගෙන නැවත එය සංවර්ධනට ප්‍රති ආයෝජන කරනවා

ඔව් මාලිමාවට විතරයි පුළුවන්.. ඒකනෙ උඹල අපෙන් විතරක් ප්‍රශන් අහන්නෙ ☺

චතුරංග අබේසිංහ ✍🏻

පින්තුරේ ඉන්නෙ අපේ රටේ විභවය විශ්වාස කරන Political Leader

19/08/2024

මොලයක් තියෙන මිනිහෙක්ට නම් මේ විනාඩි කීපය ඇති රනිල් වික්‍රමසිංහලගෙ වගේම රනිල් පන්නයේම ආර්තික දර්ශනයක් ඇති සජිත්ලගෙ දේශපාලනය පරාද කල යුත්තේ ඇයි කියල තේරුම් ගන්න.

උන්ට වැඩපිලිවලක් නෑ එහෙම එකක් ඕනෙත් නෑ, හෙට ආන්ඩුව ලැබුනොත් උන් පුටුවෙ වාඩි වෙන්නෙ කීයක් තමන්ට හොයාගන්න පුලුවන්ද කියල!

මේ මජර දේශපාලනය පරද්දන්න අපි කොච්චර නම් මහන්සි වෙන්න ඕනද කියල තේරුම් ගන්න!

#මේපාරමාලිමාවට #මාලිමාව #මාලිමාවටකෝටියක්

17/08/2024

රුහුණ පෙරට! රට අනුරට! තංගල්ලට ගැලූ ගයග්‍රහනයේ මහ ජන ගඟ! ♥️🧭

#මේපාරමාලිමාවට #මාලිමාව #මාලිමාවටකෝටියක්

Photos from Dear Comrade's post 17/08/2024

තංගල්ල මහ රැලිය ප්‍රදාන සමාජ මාද්‍ය ඔස්සේ පමණක් 60 000+ සජීවීව නරඹමින්!
නියතයි රට අනුරට! ♥️🧭

#මේපාරමාලිමාවට #මාලිමාව #මාලිමාවටකෝටියක්

08/08/2024

⭕ පසුගිය මාසෙ (දවස් 30) තුළ Facebook Advertising සඳහා වැඩිම මුදලක් වියදම් කළ Pages 🥹😂🇱🇰

✅ මාත් Fb post එකක් දැකල ගිහින් මේ හොයල බැලුවේ .. කතාව ඇත්ත වගේ !

💵 කොල පාටයි ළා කොල පාටයි පක්ශ දෙක වෙනුවෙන් සෑහෙන්න සල්ලි වැඩ කරනව, 🧭 මාලිමාව වෙනුවෙන් මිනිස්සු වැඩ කරනව!

මේව Facebook Ads Library Report එකෙන් කාටත් ගිහින් බලන්න පුලුවන !
https://www.facebook.com/ads/library/?source=search-facebook

#මාලිමාවටකෝටියක්

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo