Vimukthi Adithya

Vimukthi Adithya

Share

24/06/2026

අතා අක්කා ඊයේ තිබ්බ වාර්තා ටික...❤️🔥

ඊයේ කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය. මුලින් බැට් කරපු Ireland කෙල්ලෝ 130/5…. ඉතින් ලංකාව මෙක ලෙසියෙන් ඉවර කරද්දී අතා අක්කා සුප්පා 100ක් දානවා....

Chamari මේ ගහාන්නේ එයාගේ 4වෙනී T20 century එක.... 106 off 61, 17 fours and 2 sixes….strike rate 173.77

ඉතින් මේ ඉනිමත් එක්ක අතා අක්කා වාර්තා ටිකක් තියනවා....

* කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ successful chase එහෙක ශතකයක් රැස් කළ පළමු ක්‍රිඩිකාව.

* 2026 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ක්‍රීඩිකාවක් වාර්තා කළ higest individual score එක.

* ලංකාව වෙනුවෙන් කාන්තා T20 ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව.

* කාන්තා ජාත්‍යන්තර T20 ක්‍රිකට් ඉතිහාසයේ හයේ පහර 100ක් එල්ල කළ තුන්වෙනී ක්‍රිඩිකාව සහා පළමු ආසියානු ක්‍රිඩිකාව.

* කාන්තා T20 ලෝක කුසලාන ඉතිහාසයේ හතරවෙනී highest individual score එක...

126 – මෙග් ලැනින්
112* – ඩියැන්ඩ්‍රා ඩොටින්
108* – හෙදර් නයිට්
106* – චමරි අතපත්තු
105* – ඩැනි වයට්-හොජ්

23/06/2026

අයිරිෂ් කෙල්ලෝ විනාශ කරපු අතා අක්කාගේ සට්ට පඩි 100ත් එක්ක ලංකාවට කඩුලු 9ක් ජයක්....😄

අද කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය.... මුලින් බැට් කරපු Ireland කෙල්ලෝ 130/5

කලින් තරග තුන fail වුන අතා අක්කා අද නම් පිස්සු ගැහිල්ලක් ගහනවා.... 50 දානවා බොල 30ට… හතරේ ඒවා 9යි.... 100 දානවා බොල 57ට… හතරේ ඒවා 16යි, හයේ එවා 2කයි....

ඉතින් ලංකාව මෙක ඉවර කරනවා in 15.3 overs wickets 9ක් ඉතුරුයි.....

අපි ගහාපු 134න් අතා අක්කා ගහානවා 106* off 61…17 fours and 2 sixes…. Boundaries වලින් 80ක්.... strike rate එක 173.77, boundary percentage එක 75.4%, runs contribution percentage එක 79.10 %

23/06/2026

Messi ලෝක වාර්තාවක් තිබ්බාට Mbappé කියන්නේ වෙනම ලෙවල් එකක් බන්.... කොල්ලා Messi ගේ වයසට එද්දී ඔක්කොම record කුඩු පට්ටම් කරලා දායි....❤️🥹🔥

ඉතින් අපි දන්නවා නේ ඊයේ Lionel Messi ලෝක වාර්තාවක් තියනවා නේ.... එ තමයි FIFA ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලබාගත්ත ක්‍රිඩකයා බවට පත් වෙනවා..... වාර්තාව තිබ්බේ ජෙර්මනියේ Miroslav Kloss ලග.... එ මැච් 24යි, ගෝල 16යි..... Messi ඊයේ Austria වලට දෙකක් ගහාලා ඔය වාර්තාව තමන් සතු කරහන්නවා...... එ මැච් 28යි, ගොල 18යි....

එත් පුතේ Messiට නම තව World Cup එකක් ගහාන්න බැරි වෙයි.... දැන් ඉතින් 39ක් නේ..... France වල Kylian Mbappé තමයි දෙකට ඉන්නේ....එ මැච් 16යි, ගොල් 16යි.....කොහොම හරි කොල්ලාට තාම 27යි එ කියන්නේ තව World Cup දෙකක් හෝ තුනක් අනිවා ගහායි නේ.... අනික දැනටමත් ඩයල් එක Messiට වඩා මැච් 12ක් අඩුවෙන් ගහාලා මෙසීට වඩා අඩු ගොල් දෙකයි.....

මේ දෙන්නා අතර පොඩි comparison එකක්

Messi....

1. 2006 - 1 goal
* 🇷🇸 Serbia & Montenegro (group stage)

2. 2010 - 0 goals

3. 2014 - 4 goals
* 🇮🇷 Iran (group stage) – 1
* 🇧🇦 Bosnia & Herzegovina (group stage) – 1
* 🇳🇬 Nigeria (group stage) – 1
* 🇨🇭 Switzerland (Round of 16) – 1

4. 2018 - 1 goal
* 🇳🇬 Nigeria (group stage)

5. 2022 - 7 goals
* 🇸🇦 Saudi Arabia (group stage) – 1
* 🇲🇽 Mexico (group stage) – 1
* 🇦🇺 Australia (Round of 16) – 1
* 🇳🇱 Netherlands (Quarter-final) – 1
* 🇭🇷 Croatia (Semi-final) – 1
* 🇫🇷 France (Final) – 2

6. 2026 - 5 goals
* 🇩🇿 Algeria (group stage) – 3
* 🇦🇹 Austria (group stage) – 2

World Cup 6යි, තරග 28යි, ගොල් 18යි

Mbappé.....

1. 2018 - 4 goals
* 🇵🇪 Peru (group stage) – 1
* 🇦🇷 Argentina (Round of 16) – 2
* 🇧🇪 Belgium (Semi-final) – 1

2. 2022 - 8 goals
* 🇦🇺 Australia (group stage) – 1
* 🇩🇰 Denmark (group stage) – 2
* 🇵🇱 Poland (Round of 16) – 2
* 🇦🇷 Argentina (Final) – 3 (hat-trick)

3. 2026 - 4 goals so far
* 🇮🇶 Iraq 🇮🇶 - 2
* 🇸🇳 Senegal - 2

World Cup 3යි, තරග 16යි, ගොල් 16යි

ඉතින් අන්තිමට කියන්න තියන්නේ World Cup තුනක් අඩුවෙන් ගහාලා, World Cup matches 12ක් අඩුවෙන් ගහලා Mbappé මෙසීට වඩා ගොල් දෙකයි පස්සෙන් ඉන්නේ.....

දෙන්නාම කොහොම හරි එක World Cup එකක් දිනලා සහා එකක runner up වෙලා තියනවා...මෙසී 2014 runner up, 2022 champion. Mbappe 2018 champion, 2022 runner up…

දෙන්නාම කරට කර ගියා 2022 final එකේ.... France vs Argentina… එ කියන්නේ Messi vs Mbappé… අන්තිම score එක.....3-3.... කොහොම හරි Penalties ගිහින් Argentina දිනනවා 4-2.... Argentina ගහාපු ගෝල තුනෙන් දෙකක් Messi…. France ගහාපු ගෝල තුනම ගහාන්නේ Mbappé...hatrick in the finals… මෙක කරපු 2nd player in the world….

ඉතින් Messiට වඩා Mbappé World Cup වල විශිෂ්ටද?

P.S - I am a born Messi fan…

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 49
Colombo