YAHAJA
10/01/2026
අවුරුදු ගානකට කළින් සෙල්ලමට වගේ ගෙදර ආපු වෙලාවට නිදාගන්න තිබුනු කාමරේ අටවගත්ත studio කෑල්ල, අද වෙනකොට මම full time රස්සාව කරන තැන වෙලා☝🏻
ඉතිං මේ අලුත් අවුරුද්දෙ දවසම ඉන්න තැන මගේ rig upgrade එක වෙනවත් එක්කම පොඩ්ඩක් space එකත් renovate කරල fresh vibe එකකට moderate කරන්න හිතුවා. ඔන්න ඒකත් හරි✌🏻
කොළඹ වැඩ කරපු studios, bands, artists, මේ සේරම අතෑරල ඇවිත් Ahana Records මම වෙනම මගේම කියල තනි ගේමක් ගහනවා කියල පටන් ගත්ත දවසෙ ඉඳල මාව විශ්වාස කරල, කරගන්න බැරි තරම් වැඩ ගොඩක් උස්සන් ඇවිත් මාත් එක්ක වැඩ කරල “ලංකාවෙ busy ම Mix Engineer” කියල මිනිස්සු කියන තැනට මාව ගෙනත්, තනියම වැඩ කරන්න මම ගත්ත තීරණය හරියටම හරි කියල හැමදාම ඔප්පු කරන මා එක්ක වැඩ කරපු, වැඩ කරන හැම artist කෙනෙක්ටම, band එකකටම much respect ✊🏻
වැඩ ගොඩක් අපි release කලා, අලුත් අවුරුද්දෙ තව release වෙන්නත් තියනව, කරගෙනත් යනව. ඒ අතරෙ වැඩ කරගන්න waiting list එකේ ඉවසීමෙන් බලන් ඉන්න වෙලා තියන අයගෙන් සමාව ඉල්ලනවත් එක්කම, ඒ හෑමෝටම මගේ ස්තුතිය 🙏🏻 much love 🖤
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo