Salon Mate

Salon Mate

Share

SalonMate is a personalized smart device friendly cape with wider coverage than regular salon cape that you can take with you to your own favorite salon. As a truly Sri Lankan product SalonMate provides a smart solution to individuals with demanding lifestyles that requires around the clock connectivity and for those concerned about their personal hygiene. It comes in three different colors that can cater to every type of personality, packed in a sleek and chick pouch.

21/09/2024

අද ඔබ ෂේප් එකෙ හොඳ කපටි (වහෙන්හොරව) පෝස්ට් දානවැයි සිතා යම් කිසි පක්ෂකයකට කඩේ යන පෝස්ට් දැම්මොත් - ඔබ පතන සිස්ටම් චේන්ජ් එක ඔබ විසින්ම බොරුවක් කර ගත්තු බව මතක තියාගන්න! ලැජ්ජ වෙන්න ඕන දෙයක්!
-කළුරනිල්-

20/09/2024

මේ ජනාධිපතිවරණයේ සතුටු වෙන්න පුළුවන් දේ තමයි
ජාති වාදය සහ ආගම් වාදය අඩුවෙන්ම මාකට් කරන්න හදපු
ජනාධිපතිවරණයක් හැටියට තිබුනු නිසා

මට නම් හිතෙන්නෙ
මේ ජනාධිපතිවරණයේ කවුද දිනන්නෙ කියලා තීරනය වෙන්නෙ මෙන්න මේ අයගෙ චන්දයෙන් තමයි
1. රිස්ක් එකක් ගන්න භය අය
2. තියෙන දෙයින් සතුටු වෙන අය
3. වෙනසට අකමැති අය (who likes their comfort zone)

කවුරු දින්නත් - මම නම් සින්දුවක් කියලා ෂේප් එකෙ නැති බැරි අයට පුළුවන් වෙනසක් කරන්න සපෝට් එකක් දීලා ඉන්නවා!

මතක තියා ගන්න - කවුරු ආවත් රටේ මිනිස්සුන්ට හරි දෙයක් කරනවානම් ඒක අගය කරන්න… තමා දාපු චන්දය දිනුවෙ නෑ කියලා කුහක මෝඩ පෝස්ට් දාගෙන වැලපෙන්න එපා

ජය වේවෙ ඔබ සැමට

-කළුරනිල්-

Melo Rahak nethi sinduwak 27/06/2024

- පිස්සු කාලෙ !!
ලිරික්ස් අකමැත්තෙන් ලිව්වෙ Chinthana Dharmadasa
සල්ලිත් එපාම කිව්වා මෙලෝ රහක් නැත් වැඩක් හින්දා

Melo Rahak nethi sinduwak Music: BLACKLyrics: Chinthana DharmadasaMix/Mastered: Daminda & Dinesh @ Black Magic StudiosAnimations/Video: Mirakal Studios (www.mirakal.lk)

12/06/2024

ඔක්කෝටම කලින් Facebook marketplace එකේ ඇඩ් දාන සම-හරක්ට මිළ ගනන් දාන විදිහයි බින්දු කීයක්ද කමා කීයක්ද කියලා පාඩමක් කරන්න හිතෙනවා!!
-කළුරනිල්-

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Borella
Colombo
0094