Ez click
26/05/2025
15/03/2024
අලුත් අවුරුද්දට අලුත් ඇදුම්......🧚
තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැක......
විමසන්න
0702758275
29/02/2024
"එක දවසක , ඔවුන් නුබෙන් නොඉල්ලාවි,,
අම්මේ/ තාත්තේ මාව වඩා ගන්න කියා,,
ආයෙමත් දවස නොකියාවි නුබට,,
අම්මේ/ තාත්තේ මගේ ලගින් ඉන්න,,
මට චිත්‍රයක් ඇද දෙන්න.
මා එක්ක සෙල්ලම් කරන්න, කියා."
"තවත් දවසක් නොඒවි නුබට,,
කලුවර රැයේ හොල්මන් එලවන්න,
නපුරු හීන දකිද්දී තුරුලු කරගන්න,,
නැලවිලි ගීයක් ගයන්න.
දවසක නුබට,,
නුබ වෙනුවෙන් වැඩි කාලයක් මෙන්ම,,
නුබේ යහනේ විසල් ඉඩක්ද ඉතිරි වේවි.
නමුත් එදින,,
නුබේ දිවියේ ලැබුණු මහගු ..ම කාලපරිච්ඡේදයක අවසානය වේවි.
ඉදින් නුබ,,
විදගන්න ,වැළඳගෙන හදවතින්,,
ඒ අපූරුතම යුගයේ සෑම තුන් කොනක්ම.
ඔවුනට නුබ හැමදාකම මව/ පියා වූවත්,,
ඔවුන් හැමදාම ළදරුවන් ලෙස නොඉන්නා බව සිහි තබාගෙන "!!!!
Copied
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
340/A, Kothalawala, Kaduwela
Colombo