Vipassi Buddhist Center
01/01/2026
2026 නව වසර ආරම්භයට ආශිර්වාද කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ පැවැත්වු සෙත් පිරිත් සජ්ජායනා සහ බෝධි පූජා පින්කම්.
゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚
25/09/2025
ශ්‍රී ලංකා ජතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ 51 වරට පැවැත්වෙන කඨින පිංකම නිමිතිකරගෙන පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සෑම බදාදා දිනකම සිදුකරනු ලබන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වන ධර්ම දේශනාව කුඹුක සිරි වජිරඤාණ ධර්ම නිකේතන විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2025.09.25 ඊයේ දින පැතුම් බෝධිය අභියසදී සිදු කෙරිණි.
ධර්ම දේශනා පින්කමේ සංවිධානය හා දායකත්වය ලබා දී ඇත්තේ ජාතික රෝහලේ වාට්ටු අංක 44 B/ 45 B වල හෙද සොයුරු සොයුරියන්ගේ සහ කාර්ය මණ්ඩලය විසිනි.
#පිංකම්
23/09/2025
'අයං වස්සාන කාලො'
🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ
වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
2569 / 2025
ඔක් . 10 ප.ව. 8.30 ට
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය
ඔක් . 11 අළුයම 4.30 ට
කඨින චීවරය රැගත් පෙරහැර (93 හෙද නේවාසිකාගාරය ඉදිරිපිටින් පිටත් වේ)
ඔක් . 11පෙ.ව. 7.00ට
කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව
නොවැ. 13 ප.ව. 2.00ට
කඨිනානිසංස ධර්ම දේශනය සහ කප්රුක් පූජාව
51 වන කඨින මහා පුණ්‍යෝත්සවය සඳහා සැදැහැ සිතින් සහභාගි වීම උදෙසා ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Telephone
Website
Address
National Hospital, Colombo 10
Colombo
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 09:00 - 16:00 |
| Sunday | 09:00 - 16:00 |