plasticcycle
13/05/2026
Plastic is a durable, versatile material. To honor its value, we simply need to be smart about how we use it.
Start by Reducing consumption take only what you need. Next, Reuse items wherever possible to give them a second life.
Finally, when a product has served its purpose, Recycle it to ensure the material is recovered and repurposed. Follow the 3 Pillars to turn potential waste into valuable resources.
04/05/2026
ඇත්ත ටිකක් කටුකයි.
අපි විසි කරන ප්ලාස්ටික්
මයික්‍රෝප්ලාස්ටික් වෙලා,
වතුරට යනවා... ජලජ ජීවීන්ගේ ශරීරගත වෙනවා...
අවසානයේ අපේ කෑම පිඟානට එනවා.
මේවා ඇහැට පේන්නේ නැහැ, රසක් දැනෙන්නේත් නැහැ.
හැබැයි මේ තමයි බෝ නොවෙන රෝග ගොඩකට මුල.
අපේ ආහාර දාමය පිරිසිදු කරගමු.
ප්ලාස්ටික් වගකීමෙන් ඉවත් කරමු.
අද අපේ හඬ වීදි පුරා නැංවුණේ හොඳ රටක්, හොඳ හෙටක් වෙනුවෙන්.
ඒ උද්යෝගය ඇත්තක්. ඒ පණිවිඩයත් පැහැදිලියි...
ඒත් රැලිය අවසන් වෙලා හවස් වෙද්දී , අපි අපේ රටට තියෙන ආදරේ, අපේ පරිසරයටත් තියෙනවද කියලා පොඩි ගැටලුවක් මතු වෙනවා…
අපි අතහැරලා යන plastic බෝතල්, පොලිතීන් කවර, කුණු… ඒවා නිකන්ම අතුරුදහන් වෙන්නේ නැහැ.
අද අපි සටන් කළේ ශ්‍රමික අයිතීන් වෙනුවෙන්. හෙට අපි සටන් කරමු අපද්‍රව්‍ය අඩු කිරීම වෙනුවෙන්.
අතහැර දමන plastic බෝතල් සහ පොලිතීන් හෙට උදේ පිරිසිදු කරන්නෙකුගේ බර නොවනු ඇත.මැයි 1 වෙනිදා කම්කරු අයිතීන් වෙනුවෙන් හඬ නඟන අපි
හෙට ඒ බර ඔවුන්ට නොදී ඉමු.
කරුණාකර plastic අපද්‍රව්‍යය පාරේ දාලා යන්න එපා.ඒවා වගකීමෙන් Plasticcycle bin එකකට දාන්න.
📍 ඔබට ළඟම Plasticcycle bin එක මෙතැනින් සොයාගන්න:
https://www.plasticcycle.lk/locate-our-bins/
இன்று, ஒரு சிறந்த உலகத்தையும் ஒளிமயமான நாளைய தினத்தையும் கோரி, நமது குரல்கள் வீதிகளை நிரப்புகின்றன. அந்த ஆற்றல் சக்தியாக எங்கும் பரவுகின்றன. அந்த உண்மையான உணர்ச்சி எங்கும் வியாபிக்கிறது.
ஆனால், இந்தப் பேரணிகள் முற்று பெறும் வேளையில், நம்மை நாமே கேட்டுக்கொள்வோம்: நமது நாட்டின் மீதான நமது அன்பு, நாம் நடந்து செல்லும் வீதிகளுக்கும் இன்னும் நீள்கிறதா?
விட்டுச் செல்லப்படும் பிளாஸ்டிக் போத்தல்களும் உறைகளும் வெறுமனே மறைந்துவிடுவதில்லை. நாளை காலை மற்றொரு மனிதர் எழுந்து அவற்றைச் சுத்தம் செய்ய வேண்டும். அந்தச் சிரமத்திலிருந்து அவர்களை நாம் காப்பாற்றுவோம். இன்று மட்டுமல்ல, ஒவ்வொரு நாளும் இந்த நிலத்தைச் சுத்தமாக வைத்திருப்பதன் மூலம், இந்த பூமிக்கு நமது நன்றியை வெளிப்படுத்துவோம்.
தயவுசெய்து, உங்கள் பிளாஸ்டிக்கை விட்டுச் செல்லாதீர்கள். அதை கவனத்துடன் கையாளுங்கள். அதை பிளாஸ்டிக்சைக்கிள் தொட்டியில் போடுங்கள்.
📍 உங்களுக்கு அருகிலுள்ள குப்பைத் தொட்டியை இங்கே கண்டறியுங்கள்:
https://www.plasticcycle.lk/locate-our-bins/
Today, our voices filled the streets, demanding a better world and a brighter tomorrow. The energy was powerful, the passion was real, and the message was clear.
But as the sun sets on the rallies, let’s ask ourselves: Does our love for our country extend to the streets we walk on?
The plastic bottles and wrappers left behind don't just disappear. Someone ,another human being has to wake up tomorrow morning to clean them up. Let’s save them that trouble.
Let’s show our gratitude for this land by keeping it clean, not just today, but every day.
Please, don’t leave your plastic behind. Treat it with care. Drop it into a Plasticcycle bin.
📍Bin locator Map - https://www.plasticcycle.lk/locate-our-bins/
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
117 Sir Chittampalam A. Gardiner Mawatha
Colombo
00200