CysecForce
24/04/2025
CysecForce digital defense with expert insights in cybersecurity, beginner-friendly hacking tips, and motivational self-safety strategies master ethical hacking
19/01/2024
03/08/2023
HTTP නැත්නම් Hypertext Transfer Protocol කියන්නෙ දත්ත හුවමාරු කර ගැනීම මඟින් Servers සමඟ සන්නිවේදනය කිරීමට ඔබේ වෙබ් බ්‍රව්සරයට (Chrome, Firefox, Safari වැනි) ඉඩ සලසන මාධ්‍යයක්. එමඟින් ඔබට වෙබ් පිටු බැලීමට, තොරතුරු යැවීමට සහ වෙබ් අඩවි සමඟ අන්තර් ක්‍රියා කිරීමට පුළුවන්.
HTTPS කියන්නෙ එහි බහු වචනය නෙවෙයි. එහි තේරුම Hypertext Transfer Protocol Secure යන්නයි. එය HTTP හි ආරක්‍ෂිත හා වැඩිදියුණු කළ Version එකක් වගෙයි. එය ඔබේ වෙබ් බ්‍රව්සරය සහ Server එක අතර හුවමාරු වන දත්ත සංකේතනය (encryption) කිරීමට Transport Layer Security (TLS) නම් අමතර ආරක්‍ෂික ස්ථරයක් භාවිත කරනවා. මෙලෙස Encrypt කිරීම මඟින් HTTP වෙබ් අඩවි හා සසඳන විට HTTPS වෙබ් අඩවිය වඩාත් ආරක්‍ෂිත බවට පත් කරනවා. ඒ නිසා ම හැකර්වරුන්ගෙන් තිබෙන අවදානම ද අඩු කරනවා.
එසේ නම් ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට වෙබ් ලිපිනය https:// කියලා තිබෙනවා නම් එයින් අදහස් වෙන්නෙ ඔබේ දත්ත ආරක්ෂා කර ඇති බවයි. එවිට ඔබට වඩාත් විශ්වාසයෙන් යුතු ව වෙබ් අඩවියට පිවිසෙන්න, Browse කරන්න පුළුවන්.
27/01/2023
More than 1 in 3 women experience gender-based violence during their lifetime.
Join UN Women and help break the silence by speaking out against all forms of violence against women and girls. https://www.unwomen.org/en/what-we-do/ending-violence-against-women
28/10/2022
28/10/2022
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo