CSBM Pattern Academy
26/05/2020
Our Chair and Head of the Business School, Senior Professor in Economics, Prof. Ranjith Bandara will speak on "Financing Recovery Sustainably", this Thursday, 28th May at 4pm on a Webinar hosted by AMCHAM SL.
04/05/2020
Register Today!
Wednesday BLOCKBUSTER
කොවිඩ්-19
ඔබද ධනාත්මක වෙනසෙහි හිමිකරුවෙකි
Link To Register:
http://tinyurl.com/CSBM-Change1
Please be kind enough to register before 4th May 2020 to reserve your zoom block.
දිනය: 2020 මැයි 06, බදාදා
වේලාව: පෙ.ව. 10.30 සිට 12.00 දක්වා
We only deliver knowledge to Grow & Lead.
Pubudu Indatissa
0703 676767
13/01/2020
මෝස්තර සහ ඇඟලූම් නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
(Diploma in Pattern Making & Garment Construction)
මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්ප‍්‍රදායික මෝස්තර නිර්මාණ හා ඇඳුම් කැපීම් පාඨමාලා වලින් ඔබ්බට ගිය ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් මත පදනම් වූවකිග පාඨමාලාව මඟින් ලබාදෙනු ලබන තාක්ෂණික දැනුම සහ Ninaydie PMT මෝස්තර නිර්මාණ පැකේජය භාවිතා කිරීම මඟින් 100 % නිවැරදි ඇගළුමක් නිෂ්පාදනය කර ගත හැකි අතර නිමැවුම් ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ද සාපේක්ෂව ඉහල ප‍්‍රතිශතයකින් වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.
පාඨමාලා කාලය: මාස 12 (ඉරිදා පෙ.ව 9.00 - ප.ව 4.00)
පාඨමාලා මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තුව: රු.85,000.00 (වාරික 10 කින් ගෙවීමේ පහසුව)
පාඨමාලා ආරම්භය:
1 කණ්ඩායම (බදාදා): 2020 පෙබරවාරි 12
2 කණ්ඩායම (සෙනසුරාදා): 2020 පෙබරවාරි 29
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා
ඉන්දික : 0710 667 667 අභිෂේකා :0703 667 678
කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල නො.65/5, වෝඩ් පෙදෙස, කොළඹ 07
www.csbm.edu.lk
[email protected], 0112667672
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
#65/5 Ward Place
Colombo
007