HD Home & Technology

HD Home & Technology

Share

11/07/2024

2024.07.11(kotte Order)

රූපවාහිනී ආයතනය විසින් නිශ්පාදිත සන්නි යකුම හෙවත් 18 සන්නිය වාර්තාමය වැඩසටහන ඔර්ජිනල් ඩීවීඩී පට අපගේ වෙබ් අඩවිය (https://hdhome.lk ) හරහා ඇනවුම් කල සස්වින් මහතාට බෙහෙවින් ස්තූතියි.

ඔබගේ ඇනවුම දින දෙකක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.

අපි සැම විටම පාරිභෝගිකයාට ඔර්ජිනල් නිශ්පාදන ලබා දෙන බව තහවුරු කරමින් එම රූප රාමු පහලින් පෙන්වා ඇත.

11/07/2024

2024.07.11(Matara Order)

පෙර අපගේ සේවාව අගය කිරීම සහ අප කෙරිහි ඇති විශ්වාසය මත තෙවෙනි වරටත් අප වෙත ඇනවුමක් ලබා දුන් ඉදුවර මහතාට බෙහෙවින් ස්තූතියි.

රූපවාහිනී ආයතනය විසින් ආලකමන්දාව,තිස්ස නාගොඩවිතාන ආයතනයෙන් එලි දැක්වූ සුමිතුරෝ ඔර්ජිනල් ඩීවීඩී පට සහ හත්පණ dvd අපගේ වෙබ් අඩවිය (https://hdhome.lk ) හරහා ඇනවුම් කල ඉදුවර පුර්ණ මහතාට බෙහෙවින් ස්තූතියි.

ඔබගේ ඇනවුම දින දෙකක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.

අපි සැම විටම පාරිභෝගිකයාට ඔර්ජිනල් නිශ්පාදන ලබා දෙන බව තහවුරු කරමින් එම රූප රාමු පහලින් පෙන්වා ඇත.

21/06/2024
22/05/2024

2024.05.22(Matara Order)

පෙර අපගේ සේවාව අගය කිරීම සහ අප කෙරිහි ඇති විශ්වාසය මත තෙවෙනි වරටත් අප වෙත ඇනවුමක් ලබා දුන් ඉදුවර මහතාට බෙහෙවින් ස්තූතියි.

රූපවාහිනී ආයතනය විසින් නිශ්පාදිත චරිත තුනක් ටෙලිනාට්‍ය ,බෙරහඩ වේදිකා නාට්‍ය සහ තිස්ස නාගොඩ විතාන චිත්‍රපට සමාගමේ හාරලක්ශය සහ අංගුලිමාල ඔර්ජිනල් ඩීවීඩී පට අපගේ වෙබ් අඩවිය (https://hdhome.lk ) හරහා ඇනවුම් කල ඉදුවර පුර්ණ මහතාට බෙහෙවින් ස්තූතියි.

ඔබගේ ඇනවුම දින දෙකක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.

අපි සැම විටම පාරිභෝගිකයාට ඔර්ජිනල් නිශ්පාදන ලබා දෙන බව තහවුරු කරමින් එම රූප රාමු පහලින් පෙන්වා ඇත.

03/05/2024

2024.05.02(Matara Order)

පෙර අපගේ සේවාව අගය කිරීම සහ අප කෙරිහි ඇති විශ්වාසය මත නැවත වරක් අප වෙත ඇනවුමක් ලබා දුන් පූර්ණ මහතාට බෙහෙවින් ස්තූතියි.

රූපවාහිනී ආයතනය විසින් නිශ්පාදිත ආලකමන්දාව ටයිටස් තොටවත්ත මහතා සහ තිස්ස නාගොඩ විතාන චිත්‍රපට සමාගමේ පතිවත,සිම්බෝ,මුවන් පැලැස්ස,වන මෝහිනී ඔර්ජිනල් ඩීවීඩී පට අපගේ වෙබ් අඩවිය (https://hdhome.lk ) හරහා ඇනවුම් කල පුර්ණ මහතාට බෙහෙවින් ස්තූතියි.

ඔබගේ ඇනවුම දින දෙකක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.

අපි සැම විටම පාරිභෝගිකයාට ඔර්ජිනල් නිශ්පාදන ලබා දෙන බව තහවුරු කරමින් එම රූප රාමු පහලින් පෙන්වා ඇත.

24/04/2024

2024.04.23 (Matara Order)

රූපවාහිනී ආයතනය විසින් නිශ්පාදිත ආලකමන්දාව හෙන්රි ජයසේන මහතා සහ මොහිදින් බෙග් මහතාගේ ඔර්ජිනල් ඩීවීඩී පට අපගේ වෙබ් අඩවිය (https://hdhome.lk ) හරහා ඇනවුම් කල පුර්ණ මහතාට බෙහෙවින් ස්තූතියි.

ඔබගේ ඇනවුම දින දෙකක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

HD HOME & TECHNOLOGY
Colombo
000200