GREEN POWER LANKA
29/05/2026
තැබූ තැබූ හැම පියවරක් අග – පියුම් සුපිපුණ බවක් නොම දනිමි
මුත් සෑම පියවරම එසැවුණේ – හුදී ජන සිත් සුපිපි පියුම් කරනා පිණිස බව දනිමි.
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා !!!
28/05/2026
Eid-Al-Adha Mubarak! 🌙✨
May this blessed occasion bring peace, mercy, and joy to you and your loved ones.
We wish you a meaningful celebration filled with faith and gratitude. 🤍
26/05/2026
රාජ්‍ය සේවයේ නියුතු ඔබගේ ගමන් සගයා වීමට අපි සූදානම්
▪️අවම මූලික ගෙවීමක්
▪️ඉතාමත් සහනදායී මාසික වාරික
▪️අවම ලියාපදිංචි ගාස්තුව
▪️ඇදහිය නොහැකි මුදල් වට්ටම්
▪️හෙල්මටය සහ යතුරු පැදි රක්ෂණයක්
මෙම සියලු දීමනා අප විසින් පමණයි, ඔබත් ඔබේ යතුරුපැදිය අදම වෙන් කරවා ගන්න
කතා කරන්න අපට 076 140 5706
21/05/2026
🚨 NEW STOCK ARRIVED — LEOPARD Electric Scooter! 🚨
මැයි 31 දක්වා ඔබ මිලදී ගන්නා සෑම යතුරුපදියකටම රු 100,000 විශේෂ වට්ටමක්.
Limited stock available!
🔋 Range: 115–125 km
⚙️ Motor: 2000W
🔌 Battery: 72V 38Ah
🏁 Top Speed: 70 km/h
19/05/2026
🚨 NEW STOCK ARRIVED — LEOPARD Electric Scooter! 🚨
Get ready to ride in style with powerful performance and smooth comfort. Limited stock available!
🔋 Range: 115–125 km
⚙️ Motor: 2000W
🔌 Battery: 72V 38Ah
🏁 Top Speed: 70 km/h
🚨 NEW STOCK ARRIVED — LEOPARD Electric Scooter! 🚨
Get ready to ride in style with powerful performance and smooth comfort. Limited stock available!
🔋 Range: 115–125 km
⚙️ Motor: 2000W
🔌 Battery: 72V 38Ah
🏁 Top Speed: 70 km/h
15/05/2026
Whatever the weather, your ride will be better! ☀️🌧️
Get ready for smooth rides in sunshine and rain—ask us about LEOPARD e-scooters today.
🌐 www.greenpowerlanka.com
☎️ +94 11 740 9309 | +94 76 140 5706
14/05/2026
☔වැස්සත් එක්ක ගමන බිමන පරිස්සමින්
🚨වැස්සේ හෝ මීදුමේදී ඔබේ හෙඩ් ලයිට් දල්වන්න.
⛑සෑම විටම හිස්වැස්මක් පළඳින්න.
👔ශරීරය වියළිව තබා ගැනීමට ජල ආරක්ෂිත ජැකට් හෝ සම්පූර්ණ ශරීරය ආවරණය වන ඇඳුම් සහ සපත්තු පළදින්න.
🛞මාර්ගය තෙත නිසා හොද අවදානයෙන් ගමන් කරන්න.
ඔබ ගෙදර එනකන් ඔවුන් මගබලන් ඉන්නවා. ❤️
🌐 greenpowerlanka.com
📞 +94 11 740 9309 / +94 76 140 5706
09/05/2026
Happy Mother’s Day 💐❤️
To the mom who makes every day warmer, safer, and full of love—thank you for everything you do.
Wishing you a day as beautiful as your heart. 🌷✨
08/05/2026
අහස උසට යන තෙල් මිලත් එක්ක වැඩි වෙන ජිවන වියදමට හරියනම ගමන් සගයා TAILG LEOPARD.
1km යන්න සත 84යි. පර්ස් එකට බරක් නොවී හිතේ හැටියට ඇවිදින්න.
2000W මෝටරය සමඟ 70Km/h උපරිම වේගයක්
වැඩි විස්තර සඳහා 076 140 5706 අංකයට ඇමතුමක් ලබා දෙන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |