Plus One Productions

Plus One Productions

Share

31/01/2025

Congratulations Ishadi for becoming the 1st runner up ❤️ appreciate your hard work Chandimal and Rukmal ❤️Mrs World 👑

10/08/2021

SMALL STEPS IN THE RIGHT DIRECTION CAN TURN OUT TO BE BIGGEST STEP OF YOUR LIFE💗🌼🌸✨

Photos from Plus One Productions's post 18/02/2021

ගම්පහ බන්ඩාරනායක මහා විද්‍යාලයේ සිප් සතර හදාරා , කලා ලොව අස්වද්දමින් ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් දක්වා ආ ගමනේ කලාව
නංවාලීමට අපමණ වෙහෙසක් ගත්තා වූද අන්‍යෝන්‍ය මිතුදම නොකඩවා රැකගෙන ආ, මුල අමතක නොකළ, අජිත් ජයවර්ධන මහතා හදිසියේ අසනීප වී ඇති බැවින්,

එය දැනගත් සැණින් අප සියලු හිත් කම්පාවට පත්ව ඇති හෙයින් ... ඔබට නිදුක් නිරෝගී සුවය ලබා යලි යථා තත්ත්වයට පත්වේවා, යහපතක්ම වේවා, සතර දළදා වහන්සේ පිහිට ආරක්ෂාව නිරන්තරවම ලැබේවා, නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා

ඔබට තෙරුවන් සරණයි!

14/12/2019
Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Thalangama North, Thalangama
Colombo
10115