Salty Touch
14/04/2026
💫 අවුරුදු සතුට, රසවත් කෑම, සහ පවුලේ ආදරය එකට එක්වුණු සුභ අලුත් අවුරුද්දක් වේවා 🌸🍛
🌞 Happy Sinhala and Tamil New Year ❤️
මට එන biryani craving🍗 මම satisfy කරගන්නෙ මෙහෙම😁 හදලා බලන්නකො ඔයත්...
💫 Detailed video එක මගේ Salty Touch Youtube channel එකේ දාලා තියනවා....👇
https://youtu.be/fHqvpAnLbQw?si=PZndate7a_nMZBY3
එන්න, රස බත් එකක් බෙදාගමු✨
15/03/2026
☕ තේ වෙලාවට හරිම ලේසි snacks recipes ටිකක් 🔥
☘️✨ගෙදර තියන ingredients වලින්ම හදන්න පුළුවන්...
Photos යටින් Video link එක දාලා තියෙන්නෙ 👇
තව කෙනෙක්ට බලන්න share කරන්න🤗
14/02/2026
🌸 බටර් නැතුව ගෙදරම හදපු Crispy Pastry 😍
•♨️අවන් ඕන නෑ මේක හදන්න
• 🥐 පිටත crispy – ඇතුළ soft
�• 🧅 චිකන් එක්ක ක්‍රීම් චීස් mix කරලා හදපු රසම රස filling එකක්
�• 🫖 තේ කෝප්පයක් එක්ක කන්න perfect evening snack එකක්
�• 👩🍳 ගෙදර තියෙන simple ingredients වලින් හදන්න පුළුවන්
�• ⏱️ අඩු වෙලාවකින් හදාගන්න පුළුවන් easy recipe එකක්�• 👨👩👧👦 හැමෝම කැමති වෙන රසයක්
හදන විදිය මෙතනින් බලන්න👇
https://youtu.be/xpx8awuR74c?si=1IF-iLuk-LF2aiO9
විනාඩි 30 න් ටී ටයිම් එකට චිකන් පේස්ටි🔥
🔥 අවන් නෑ
🔥බටර් නෑ
🔥කඩේ රස පරාදයි
🔥හදන්නත් මාරම ලේසියි
එහෙනම් මෙතනින් බලලා හදන්නකො👇
https://youtu.be/xpx8awuR74c?si=KtTSRyFQTHaiCS-T
06/02/2026
කොහොමද ඔයාලට🥰
මගේ signature මාළු රෙසිපිය එක්ක රතු බතට හදපු රසම රස දවල් කෑම මෙනු එක✨
☘️මාළු බොරට/Fish Gravy
☘️පරිප්පු කිරට/Dhal curry
☘️ සෝයාමීට් කරිය/Soyameat curry
☘️ අතුගෝවා මැල්ලුම් /Cabbage leaves mallum
මාළු රෙසිපිය මෙතනින් බලන්න 👇
Fish recipe👇
https://youtu.be/4uIG934rwAI?si=sKCwlp5VHJPrIVxY
සෝයාමීට් රෙසිපිය මෙතනින්👇
Soyameat Recipe👇
https://youtu.be/Dykr_zytmtA?si=2Tv5p1pamTX4O8Qf
01/01/2026
🌻 ඔබේ සිහින සැබෑ වෙලා�ජීවිතේට අලුත් ආලෝකයක්�ගෙනෙන වසරක් වෙන්න ඕනේ!�සුබ නව වසරක් වේවා 2026 ✨
🌻 May this year bring you�new hope, new strength,�and the courage to chase your dreams.�Happy New Year 2026 ✨
25/12/2025
Merry Christmas from my kitchen to yours 🎄🍽️
May your homes be filled with happiness, warmth & tasty food ❤️✨
Thank you for loving and supporting my recipes 🤍
Happy Holidays everyone 🎄🎅
😍නත්තලට ලේසියෙන් හදන්න දෙයක් හොයනව නම් මේ One pot rice එක හදලා බලන්නකො✨
හදන විදිය මෙතනින් බලන්න👇
https://youtu.be/Gs6FOb_UJAE?si=vJVbRm1iv1kAWSpv
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo