IQ Labs
Treat my playlists like books and each video like a chapter. If you want to say thanks, you can use email but I hope you understand I won't be able to reply to personal questions. " After the death of a person, his actions stop, except three things that he leaves behind: First, continuous charity, Second, a knowledge from which some benefit may be obtained, Third, a virtuous descendant who make dua (pray, supplicate) on his behalf." Prophet Muhammed (peace be upon him)
14/11/2025
Telegram Channel: ආයුබෝවන් ළමයි, පොඩි අත්හදා බැලීමක් කරනවා. මම telegram වලට අලුත් එනිසා මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මම telegram channel එකක් පටන් ගන්නවා මගේ newsletter එක එතනත් දානවා. ඊමේල් බලන පිරිස ඉතාම අඩුයි.
Channel එකෙන් ඔයාලට ලැබෙන දේවල්: මම ඉස්සරහට කරන අලුත් projects, Online meetups, Audience feedback, සහ අලුත් වීඩියෝ ideas.
ඔයාලගේ අදහස් මෙතැන දාන්න.
Link to Telegram channel: https://t.me/iqlabslk
12/09/2025
ආයුබෝවන් කට්ටිය! මම ළඟදී පවත්වපු තරගයේ artwork සියල්ලම බලලා ඉවර කළා. හැමෝම හරිම ලස්සනට එයාලාගේ නිර්මාණ එවලා තිබුණා. මෙදා සැරේ T shirt නිර්මාණ වලින් ජයග්‍රහණය කරන්නේ ගයත්මි ජයකොඩි! සුභ පැතුම්! අනාගත වීඩියෝ වලට මම ඇගේ ලාංඡනය මගේ නාලිකාව සඳහා භාවිතා කරනවා.
Hey everyone! I picked the winner for the T-shirt design contest. Congratulations to Gayathmi Jayakodi for the simple and elegant design. Many thanks to all the other contestants for taking part. I will be using her logo for my channel from in future videos.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Colombo
00300