MATHS for LIFE
01/09/2021
#ගණන් අමාරුද?😪
ඔක්කොම පැටලිලාද? #හොදටම_කරන්න_එන්න..!🙂
එන්න අපි මුල ඉදන්ම පටන් ගමු!
🔺ඇයි ඔයාලා ලකුනු අඩු කරගන්නේ?ඕක ඔච්චර අමාරුද?
ඔව්,අනිවාර්යයෙන්ම.Maths වල ඔක්කොම මූලික දැනුමේ සිට එකතු කිරිම, අඩු කිරිම ,බෙදිම ,ගුණ කිරීම ගැන නේද කතා කරන්නේ.මේවා ගැන දන්නේ නැතුව ඔයාට Maths පුලුවන් වෙයිද?
🔺මොකක්ද මේකේ කරන්නේ?
මේක දින 5 ක Maths වැඩපිලිවෙලක්.Maths අනාගෙන ඉන්න ඔයාට මුල ඉදන්ම අලුතින් පටන්ගන්න හොදම අවස්ථාව.
🔺කොහොමද මේක කරන්නේ?
Zoom ඔස්සේ කරන්නේ.සියලු නිබන්ධන සමග,පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන ගමන් ඔයාලට කියලා දෙනවා Maths ගොඩයන්නේ කොහොමද කියලා!
🔺මේ වැඩේ හරියයිද?Maths paper ගොඩයන්න පුලුවන් වෙයිද?
අනිවාර්යයෙන් අපි කියන විදියට කලොත් Maths ගොඩයන එක හරිම ලේසියි.ඇවිල්ලම බලන්න.
🔺එතකොට මේ ක්ලාස් එකේ ගාස්තුව?
දින 5ටම රු.1000ක් විතරයි.
🔺මුල් දවසෙම සල්ලි දෙන්න ඕනද?
අපෝ නෑ.මුල් දවස සම්පූර්ණයෙන් ම ...
🔺කොහොමද Class එකට එන්නේ?
පල්ලෙහා Link එකෙන් Whatsapp Group එකට ඇඩ්වෙලා 071- 0868114 අංකයට ඔබගේ නම,පාසල,විභාගයට පෙනීසිටින වර්ෂය,ලිපිනය සදහන් කර Whatsapp msg එකක් එවන්න.
එකතුවෙන්න 👉 https://chat.whatsapp.com/Jq92RaZ61WJ1ZSiR7ivOyW
ොදටම_කරන්න_මුල්_දවසේ_ඇවිල්ලා_බලන්න...!🙂
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo