Gumee sun

Gumee sun

Share

24/03/2024

ඉතිම් ලස්සන ගෑනුළමයෝ...🌷
ලෝකෙට කැපිල පේන්න දඟලන්න ඕනි නෑ.... 💚
නිහතමානී හොඳ චරිතයක් වෙන්න...

කොච්චර මිනිස්සු නොසලකා හැරියත්...❤
එකම එක ලස්සන හදවතක් ඔයාව තේරුම් ගනි...🥰
ඔයාගෙ ලස්සන ලස්සනට දකින මනුස්සයෙක් දවසක ලැබෙයි...😍

එතකල් නිහඬව පාඩුවෙ ඉන්න....
හරියට මේ ලස්සන පුංචි මල වගේ.... 🌷

මේ මල මගෙන් අහිංසක ඔයාට ..🌻🥹

✍️ ගුමී සං..

19/03/2024

සෑම දෙයක්ම පටන් ගන්නෙ එක් සුන්දර සිනහවකින්
විඩා බර ව පීඩිත වූ හදවතකට ඔයාගෙ සිනහව දෙන්න
ඉතින් සුන්දර ළමයො හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න
මීට,
ආදරණීය ගුමී සං!❤️

17/03/2024

ආඩම්බර වෙන්න මුලින් තමන් ගැන ...! ♥️

පහුවුන අමාරු කාලය ඔයා පාලනය කරගත්ත විදිහ ගැන ,
ඔයා ඔයාව දරාගත්ත විදිහ ගැන , තනියම ඔයා ඔයාගේ කදුළු පිහිදගෙන ඔයාව සනසවගත්ත විදිහ ගැන ,

" අගය කරන්න ඔයා ඔයාවම "
♥️🫶
ආදරණීය ගුමී සං...!

17/03/2024

ගුමී සං එක්ක සිහින දිනන්නට ඔයත් එන්න.
මේ සිහින යථාර්ථය ක් වෙන කාලයයි
😇❤️
ආදරණීය ගුමී සං......!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo