Baiscope
baiscope.com වෙබ් අඩවියෙන් දේශිය හා විදේශිය සිනමා තොරතුරු එසැණින් ඩිජිටල් මාධ්‍යයෙන් පුවත් ලබා දෙන මාධ්‍යයකි. මීට අමතරව චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටි, ගීත, පින්තුර, සිංහල උපසිරැසි ලබා දෙන අතරම ඔබගේ නිර්මාණවලට ද ඉඩ ලබා දෙමින් ක්‍රියාත්මක වන වෙබ් මාධ්‍යයකි. මෙම වෙබ් අඩවිය ඉතා පහසුවෙන් Smart Phone, Lap - top හරහා හැසිරවිය හැක. මෙය Victory Times (PVT) Ltd ආයතනයේ වෙබ් අඩවියකි.
15/03/2018
Kalavaadiya Pozhuthugal Sinhala Subtitle - කලවාඩිය පොළුදුගල් සිංහල උපසිරැසි (2017) පෝර්චෙලියන් කියන්නේ උගත් දුප්පත් තරුණයෙක්. ඔහු ඉගෙනුගන්න විදුහලේ පොහොසත් තරුණියක් වන ජයන්ති සමග ඔහුට ආදරයක් ඇත.....
28/02/2018
Yemaali Sinhala Subtitle – යේමාලි සිංහල උපසිරැසි (2018) [නූතන ආදරය] (Yemaali Sinhala Subtitle) මාලි කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඔහු රීටූ කියන තරුණියට ආදරය කරනවා. අවුරුදු දෙකකට පසු මාලි තරුණ කෙල්....
19/02/2018
Thaanaa Serndha Koottam Sinhala Subtitle HD – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව] (Thaanaa Serndha Koottam Sinhala Subtitle) සුදුසුකම් නැති හැමෝම උසස් තැන්වල සුදුසුකම් තියෙන අය කොහෙද, එයාලාට මොකද වුණේ. නුසුදුසු අය කොහොමද ර...
16/02/2018
Balloon Sinhala Subtitle - බැලූන් සිංහල උපසිරැසි (2017) [බැලූන්කාරයෙකුගේ ආදරය] ජීවා කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න උත්සහා කරන විවාහ වුණ තරුණයෙක්. එයාගේ බිරිද තමයි ජැක්ලින්. මේ දෙන්නා....
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
VICTORY TIMES (Pvt) Ltd. No. 14 Dhammarama Road, Colombo/06
Colombo