Pothpath.com, First Sri Lankan E Library

Pothpath.com, First Sri Lankan E Library

Share

18/03/2023

මේ පැනයට පිළිතුර දන්න ඇය ඉන්නවද ? (දුම්රිය, වාරිමාර්ග, මිනින්දෝරු රැකියා කරන අයට තරඟයට සහභාගී වීමට නොහැක)

Photos 20/08/2015

රංජිත් කුමාර සමරකෝන් ලියූ,
‘හුස්ම ගන්න අකුරු‘..... කෘතිය ජනගත කිරීම

2015 අගෝස්තු මස 31 වැනි සඳුදා
පස්වරු 3.30 ට
කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී
(විහාර මහා දේවී උද්‍යානය අසල)
පැවැත්වේ.

මෙම අවස්ථාවේ ආරාධිත දේශන සිදුකරන්නේ,
ප්‍රවීණ ලේඛක, ලක්බිම විශේෂාංග කර්තෘ, කපිල කුමාර කාලිංග,
කපිල එම්.ගමගේ හා සඳුන් ප්‍රියංකර විතානගේ යන මහතුන් විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් රංජිත් කුමාර මහතා ඔබ සැමට ආරාධනා කරයි.

Photos from Pothpath.com, First Sri Lankan E Library's post 21/07/2015

ජයනි පින්නවලගේ "සමුක්කා" දොරට වැඩුම,
අගෝස්තු 03 දා මහවැලි ශ්රකවණාගාරයේ දී.

ජයනි සී.පින්නවල මහත්මිය විසින් රචිත, "සමුක්කා" නව කතාව, 2015 අගෝස්තු මස 03 වැනි සඳුදා පස්වරු 3.00 ට, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්රව ශ්ර වණාගාරයේදී එළිදැක්වීමට නියමිත ය.

උසස් අධ්යාවපන අමාත්ය්, අචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්රදධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ ප්රාධාන දේශකයින් ලෙස සහභාගී වන්නේ, ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර හා ආචාර්ය රංජිත් බණ්ඩාර යන විද්වතුන් ය.

88-89 සිවිල් අරගල සමයේ, පීඩිත පංතියේ තරුණයන්ගේ විප්ලවයට එක්ව ඒ සඳහා තම දිවිය කැපකළ රදල පවුලක තරුණයෙකු වටා ගෙතුනු මෙම නව කතාව, එම අරගලය අරබයා රචිත නවතාවයෙන් යුතු කෘතියකි. එය පින්නවල මහත්මියගේ තෙවන නව කතාවයි.

ශ්රිය ලංකා පරිපාලන සේවයේ විශ්රානමික නිලධාරිනියක් වන පින්නවල මහත්මිය, තම සේවා කාලය තුල සමෘද්ධි, යෞවන කටයුතු හා ක්රී ඩා, නිවාස හා ඉදිකිරීම් ආදී අමාත්යාංටශ ගණනාවක අතිරේක ලේකම්වරියක් හා වැඩබලන ලේකම්වරියක් ලෙස සේවය කළා ය. ප්රාථම කාන්තා අභ්යටන්තර වෙළඳ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති ඇය, ඉතාලියේ නියෝජ්යය තානාපතිවරිය ලෙස ද එරට වැඩබලන තානාපතිවරිය ලෙස ද ප්ර ශස්ථ විදේශ සේවාවක නිරත වූවාය. ඇය, ඔලිම්පික් කමිටුවේ හිටපු මහ ලේකම්වරයෙකු හා ශ්රී ලංකා මලල ක්රීදඩා සංගමය ඇතුළු ක්රීවඩා සංගම් ගණනාවක පරිපාලන නිලධාරියෙකු වූ ප්රේයමා පින්නවල මහතාගේ බිරිඳ යි.

සමුක්කා, සරසවි ප්රපකාශනයකි.

Photos from Pothpath.com, First Sri Lankan E Library's post 30/06/2015

“එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්... ජාතියක් අවදි කළ වීරත්වය“
අපදාන ග්‍රන්ථ එළිදැක්මට ඔබ සැමට ආරාධනා....!!!

මවිසින් රචිත, එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්... ජාතියක් අවදි කළ වීරත්වය අපදාන ග්‍රන්ථය එළිදැක්වීම ජූලි මස 08 වන දින, ප.ව. 3.00 ට, කොළඔ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සිදුකෙරෙනවා.
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් විරුවාගේ ඝාතනයෙන් ශත වර්ෂයක් සම්පූර්ණ වන එදින මෙම ග්‍රන්ථය එළිදක්වනු ලබන්නේ තවත් ශත වර්ෂ ගණනාවක් පුරාවට මේ වීරයාගේ නාමය, ඒ වීරත්වය, මතු මතු උපදින ලාංකීය දුවා දරුවන්ට කිඳා බැස්වීමේ පරම පවිත්රේ චේතනාව පෙරදැරි කරගෙනයි.

මෙදින උත්සව සභාවේ මූලාසනය, අපේ ගරු කටයුතු මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් විසින් හොබවනු ඇති. ඒ වගේම ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත්තේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අමාත්‍ය, පාඨලී චම්පික රණවක මැතිතුමන් ප්‍රධාන දේශණය පවත්වනවා.

මාගේ සියළු මිතුරු මිතුරියන්ට මා විවෘත ආරාධනාවක් කරනවා... ඔබට හැකිවුණොත් එදාට ඇවිත් යන්න... එය මට ශක්තියක් වේවි...!!!

Writers for humanity | Daily News Online : Sri Lanka's National News 18/03/2015

Writers for humanity | Daily News Online : Sri Lanka's National News Last week the "Writers for Democracy" gathered at the National Museum Auditorium, and there were writers of all races and faiths writing in Sinhala, Tamil and English. The organization was formed several months ago, because there was an urgent need for all writers to unite to save democracy in this…

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Mahalwarava Junction, High Level Road, Pannipitiya
Colombo
2249