Mathematics with Venuka
04/05/2023
".....................ගණිතයේ නොනිදන හෝරාව..............................."
11 ශ්‍රේණියේ (2023 O/L විභාගය ලියන) දුල පුතාලට අපි අලුතින්ම පටන් ගන්නවා Paper Class එකක්. අපි කරන්නේ Model Papers වලින් විභාගයට සුදානම් කරවන එක.
O/L paper එක මට්ටමේම papers දීල අපි සාකච්චා කරනවා පන්තිය ඇතුලෙදි. ප්‍රශ්න වලින් Theory කොටස් උගන්වනවා ඉතාම පැහැදිලිව. ඒ හින්ද අපේ ළමයින්ට බය නැතුව සහභාගී වෙන්න පුළුවන්.
කොල්ලනේ කෙල්ලනේ .... O/L ගණිතය paper එක ගොඩ දාගන්න papers කරන්නම ඕන. Papers කරන්න නම් Venuka Sir ගෙ Online Paper Class එකට එන්නම ඕන. වෙන විකල්ප නම් නෑ පුතේ.
ආසාවෙන් ගණිතය ඉගෙන ගන්න එන්න අපේ Papers පන්තියට.
ඔබට ජය !
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo