Legal consultants
We are a Sri Lankan based legal firm which provides legal solutions for all matters relating to Law. We do legal outsourcing as well. Our team comprises of hard working talented lawyers who are willing to provide the best solutions to many of your problems. We do advice on areas including divorce and matrimonial issues, land matters, commercial, banks and corporate matters, labor matters and intellectual as well.
මුදල් ආයෝජනය, ආයෝජනය කල මුදල් වලින් නිසි ලාභ ගැනීම, චෙක්පත් සම්භන්ධ නීතියෙහි බරපතලත්වය, එකී මුදල් ආයෝජන නැවත ලභා ගැනීම, මුදල් නැවත නොගෙවා සිටින පුද්ගලයන්ගෙන් ඉක්මනින් එම මුදල් ලභා ගැනීම ඇතුළු කාරනා රැසකට නීතියේ සුභාවිතය හෙවත් ප්‍රයෝජනය පිලිබන්ධ දැනුවත් වන්න. ව්‍යාපාරයක් ආරම්භ කරන විට හෝ කරගෙන යාමේදී නීතිය සහ යෙදවීම පිලිබනධ නොදැන සිටීම, නිදහසට කාරනාවක් නොවන්න සේම ව්‍යාපාරයක කාර්යක්ෂමතාවයට සහ කල් පැවැත්මට ඉතා අහිතකර තත්වයකි. ඒ නිසා ඒ පිළිබඳව නිසි ලෙස නිවැරදිව දැනුවත් වන්න.
කෝවිඩ් 19 නැත්නම් කොරෝනා වසංගතයෙන් රටම පීඩාවට පත් වී ඇති මෙවැනි අවස්තාවක, ඉන් බේරීමට සහ එහි පැතිරීම වැලක්වීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් වන අතර, එසේ කටයුතු කිරීමට සියලු දෙනා නීතියෙන් බැඳී සිටියි, කෙසේ නමුත් ඕනෑම වෙලාවක යම් අයෙකුගේ මූලීක අයිතිවාසිකම් හෝ මානව අයිතිවාසිකම් කඩ වීමක් සිදු වෙයි නම් ඒ පිළිබඳව නීතියෙන් කටයුතු කිරීමේ අවස්තාව ඇති අතර මෙම ඇඳිරිනීති තත්වයන් හමුවේ වුව ද අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව විමසීමට අධිකරණ ක්‍රියාත්මක වෙමින් ඇත,
23/04/2020
Dear followers, due to current global pandemic situation and closure of most Court houses in Sri Lanka, we are determined to provide best legal solutions FREE OF CHARGE to your issues such as, Labour (Employee, Employer relations, EPF/ETF issues, Salary issues..), Force Majeure issues and impact of Sri Lankan contracts, Land and Vehicles issues, Taxation...etc. Please do contact us through our FB page, email or hotline listed!!!
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Address
Hulftsdorp
Colombo