ICEBM
International Centre for Entrepreneurship and Business Management (ICEBM)an institution headquartered in Colombo, Sri Lanka, standing for providing Innovative Business Development Solutions.
17/11/2021
කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන ආකාරය, මේ දිනවල ආයෝජකයන් කටයුතු කල යුතු ආකාරය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොල තුලින් ලබා ගත හැකි පහසුකම් සාකච්ඡා කරන වැඩසටහන.
දිනය: 2021 නොවැම්බර් 20
වේලාව: ප.ව.6.30-ප.ව.8.30
කොටස් වෙළඳපොලේ නිවැරදිව ආයෝජනය කරන්නේ කෙසේද?
විශේෂ වැඩසටහන.
කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන ආකාරය, ආයෝජනය කල හැකි සුරැකුම්පත්, ලබාගත හැකි ප්‍රතිලාභ, ආයෝජන පිරිවැය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොල තුලින් ලබා ගත හැකි පහසුකම් විශේෂයෙන් සාකච්ඡා කෙරේ.
දිනය: 2021 නොවැම්බර් 20
වේලාව: ප.ව.6.30-ප.ව.8.30
සම්පත් දායකත්වය
තුසිත මීගහකුඹුර මහතා
කළමනාකරු
කොළඹ කොටස් හුවමාරුව
කුරුණෑගල ශාඛාව
YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg
Zoom මගින් සම්බන්ධ වීමට
https://chords-org-lk.zoom.us/j/96267267114?pwd=ZEh5SUpTb2haak0wOUF0SmgzdWI0QT09
Meeting ID: 962 6726 7114
Passcode: 105087
ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.
09/11/2021
ව්‍යාපාර කටයුතු පහසු කරන යෙදවුම් හා මෘදුකාංග.
ව්‍යාපාරයක මුල්‍ය, අලෙවි, නිෂ්පාදන, මානව සම්පත් කළමනාකරණ කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු පහසුවෙන් හා නිවැරදිව සිදු කිරීමට නොමිලේ ලබාගත හැකි යෙදවුම්, මෘදුකාංග හා ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන විශේෂ වැඩසටහන.
දිනය: 2021 නොවැම්බර් 11
වේලාව: ප.ව.6.30-ප.ව.8.30
සම්පත් දායකත්වය
සුපුන් ගෝතම මහතා
කථිකාචාර්ය
මොරටුව විශ්වවිද්‍යාලය
චේතිය ප්‍රසංග මහතා
සම-නිර්මාතෘ
Firolab Innovations(Pvt)Ltd
YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg
Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/85933034226?pwd=VGRoTEtNNXBJTVZyZ0VqemdHM2hiZz09
Meeting ID: 859 3303 4226
Passcode: 535065
ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
51/14 A, St. Mary's Lane
Colombo
01500