My Industry

My Industry

Share

Photos from My Industry's post 19/06/2023

සිල් ඇත්තන්ට දාහය නිවාගැනීම සඳහා අවන්පත් පූජාකරමු.
මෙතෙක් දිවයිනේ සිදුනොවු උතුම් පින්කමක්...
උතුම් පුන් පොහෝදින ශීල සමාපත්තියට සමවැදි සිල්ඇත්තන්හට මද පවනින් සිසිලස ලබා දාහය නිවාගැනීම ගැනීම සඳහා අවන්පතක් පූජා කර ඔබගේ පරලොවසැපත් ඥාතීන්ට පින් පමුණුවන්න..
උපදින ආත්මයක් පාසා ධනය,බලය ශරීර සැපය ලබාදෙන මහා උතුම් පින් කමකි.
පූජනීය වන්දනීය ස්ථාන වලට වෙන් වෙන්ව මුද්‍රණයකර ඇත.
රැවන්වැලි මහ සෑය
ශ්‍රී මහා බෝධීන් වහන්සේ
ශ්‍රී දළදා මාළිගාව.
කිරි වෙහෙර වහන්සේ
ආදී වශයෙන් දිවයිනේ ඔබට අවශ්‍ය ඕනෑම වෙහෙර විහාරස්ථානයක් ඇතුලත් කර මුද්‍රණය කර ලබාගත හැක.
සිල් සමාදන්වූ සිල් ඇත්තන්ට සිසිලස ලබාගැනීම සඳහා අවන් පත් පූජා කරන්න.
ඔබේ ඇණවුම ⁣අවශ්‍ය දිනට දින 15 කට කලින් බාරදෙන්න.
අවන් පත් එකක මිල: 300/=
විමසන්න: 0712382177

13/12/2022

Dear Candle makers!

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
10300