Financial Solution
🍁 ප්‍රශ්න අංක 1 -ඔබ ඔබේ පෙර ජීවිතය ගැන දන්නවද ?
🍁ප්‍රශ්න අංක 2-ඔබ ඔබේ ඊලග ජීවිතය ගැන දන්නවද?
🍁 ඔබ ඔබට ලැබී ඇති වර්තමාන ජීවිතය ගැන දන්නවද?
👉👉👉👉👉👉👉👉👉👉
ඔබේ උත්තරය ට ඇත්තෙ එකම එක yes එකක් නම්.
🏖️️🏕️🏜️🌋🗻🧭🏟️🏞️🏛️🌍
❌ ආගම කුමක් උනත් නොපෙනෙන දේවල් වෙනුවෙන් ලැබී ඇති මේ වටිනා කාලය සම්පූර්ණයෙන්ම වැය කරන්න එපා.
❌ ඔබේ මානසික ශක්තිය පහත දාන non Motivation කතා වලට කාලය වැය කරන්න එපා.
❌රැකියාව මතම.ඔබේ වටිනා කාලය කැප කරන්න එපා
✅ජීවිතය නිදහසේ විදින්න
✅හිස් කතා වෙනුවට ජීවිතය අඩියක් හෝ උඩට නංවන කතා අහන්න
✅මැරෙන්න කලින් ලෝකය දකින්න එක රටකටවත් යන්න උත්සහ කරන්න
✅අඩුම ගානෙ සතුටින් කාල බීල නිදහස් මනසින් ජීවත් වෙන්න
✅තමන්ගෙ රටේවත් ඇවිදල බලන්න.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
✍️Kalugamuwa.I.S
10/07/2024
පුංචි ප්‍රාර්ථනාවක් 🥰🥰🥰🥰🥰🥰
14/02/2024
ඔබේ ආදරණීයන් ඔබේ වත්කමයි.. ඔවුන්ට ඔබව මග ඇරෙන්න දෙන්න එපා. ලංකාවෙ හොදම රක්ෂණයකදම.මිලට ගන්න.
16/01/2024
ඉක්මනින් අයදුම් කරන්න..මේ වටිනා අවස්ථාව ඔබේ කරගන්න.😍🙏👍
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo