Prime Life

Prime Life

Share

Photos from Prime Life's post 26/06/2026

🇰🇷. හැමෝටම නැති වෙනස් නොවෙන සහෝදර බැදීමක , කොරියන් - ශ්‍රී ලංකා සද්දන්ත කුලේ අපේ ආදරණීය මිතුදම එක්ක , ජය බෝ Ruksh මල්ලි ❤️

🤔. Mercedes-Benz Actros L කියන්නෙ දිගු දුර ( longhaul ) ප්‍රවාහනය සහ බර වැඩවලටම නිර්මාණය කර ඇති ප්‍රමුඛතම බර වැඩ ට්‍රක් රථයක්.

💫.

26/06/2026

🌊. මුහුදු හුළගක්වත් නොවැදී පාරිභෝගිකයන් අතට හරි පරිස්සමට එන සැහැල්ලු පන්තියෙ ඒව Euro Motors Sri Lanka KADUWELA

💫. ඉන්දියානු මිතුරකුගේ කරමතින් ආ චීන වැසියන් , අපේ ආදරණීය බර පන්තියේ හදවතක් ජය බෝ Rajitha Prabhashana මල්ලි ❤️

🇨🇳 . ජෙටෝර් ( JETOUR ) කියල කියන්නෙ චීනයේ මෝටර් රථ සමාගමක්. චීනයේ අන්හුයි කියන පළාතේ වූහු හි ආරම්භ වූ මේ සමාගම 2018 දී චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් එකක් වන චෙරි හෝල්ඩින් සමූහයට අයත් විශේෂිත නිෂ්පාදන මාලාවක් ලෙස නිල වශයෙන් දියත් කරනු ලැබුව , ඉතින් මේ තියෙන්නෙත් Landrover Defender එක වගේ shape එකට චීනය හදපු වාහන මාදිළියක්.

👊.

✅. Like , comment ,follow & share us

26/06/2026

💫. යුරෝපීය යකඩ හදවත් ගැන ආදරයෙන් ජීවත් වෙන හැමෝටම , Prime Mover ලෝකයේ සැබෑ රසිකයන්ට , සුපුරුදු ලෙංගතුකම, නොබිඳෙන මිතුදම සහ ගුණාත්මක අන්තර්ගතයත් එක්ක ,
ඔබ ආදරය කරන European Prime Mover ට්‍රක් රථවල හොඳම 📷 ඡායාරූප සහ 🎬 වීඩියෝ, හැමදාම හොඳම විදිහට ඔබේ screen එකට අපි අරන් එන්නෙ මෙන්නෙ මෙහෙමයි ඉතින් !!! සැම එක්වී රසවිදිමු , බෙදාගමු !!! ලොකු පොඩි , ගැහැණු පිරිමි භේදයකින් තොරව සැමට හොදම දේ හොදම විදියට !!!

❤️. සද්දන්ත කුලේ යුරෝපෙ අපේ ආදරණීය ලාංකීය හදවතක් , ජය බෝ Lahiru Indika අයිය ❤️

💫.

✅. Like ,comment ,follow & share us

Want your business to be the top-listed Taxi in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo