Metta Beauty

Metta Beauty

Share

26/08/2023

ලස්සනට තිබුණ ඔබගේ මුහුණත් කුරුළෑ නිසා අවලස්සන වෙලාද?
කුරුළෑ වලින් ඇති වුනු වල ගැසීම් සහ ලප කැළැල් මුහුණ පිරිලාද?
මුදල් දස දහස් ගණන් වියදම් කලත් තාමත් ප්‍රතිඵලයක් නැත්ද?

ඔයාගෙ වාසනාවට ඔන්න Metta Ayurveda වෙතින් එන Manjishtadi Serum එකෙන් ඔයාට ඔය කියපු ඔක්කොටම දින කිහිපයකින් විසඳුම් ලබාගන්න දැන් අවස්තාව උදා වෙලා තියනවා. මීට අමතරව,

ඇස් යට අවපැහැගැන්වීම දුරු කරයි.
සියුම් රේඛා වැනි රැලි වැටීම් තත්වයන් නැති කරයි.
සමේ සෛල පෝෂණය කරයි.
රන්වන් දිදුලන පැහැයක් ලබා දෙයි.
මෙම Serum එක ඕනෑම සමකට ආලේප කල හැක (Dry, Oily, Sensitive Skin types)

ඉතින් මේ ඔක්කොම දේවල් ටික වෙන්න කරන්න ඕනි පොඩි දෙයයි රාත්‍රී නින්දට යන්න කලින් මූණ හොඳින් පිරිසිදු කරලා Manjishtadi Serum එකෙන් බිංදු කිහිපයක් අරගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා මෘදු ලෙස ඉහලට සම්භාහනය කිරීම පමණයි. දින දෙකක් තුනක් වගේ යද්දි ඔබේ මුහුණේ පැහැදිළි වෙනසක් ඔයාටම බලාගන්න පුලුවන්.

මෙම සෙරුමය ඔයා පාවිච්චි කරන ක්‍රීම් එකට ෆේෂ් වොෂ් එකට බිංදු කිහිපයක් දාලා පාවිච්චි කරන්නත් පුළුවන්.

කළින් වගේම ලස්සනට ඉන්න කැමති නම් කරන්න තියෙන්නෙ පහළ තියන Form එක නිවැරදිව පුරවන්න විතරයි.
එහෙම නැතිනම් 0776632666 යන දුරකතන අංකයට කථා කරලා හරි Whatsapp එකෙන් හරි ඔයාට ඇණවුම් කරන්නත් පුලුවන්. දිවයින පුරා බෙදාහැරීමත් නොමිලේ. දැන්ම ඇනවුම් කරන්න. ලස්සනට ඉන්න ඉක්මන් කරන්න.

ඒ එක්කම කාට හරි මේ නිශ්පාදනය සම්බන්ධව මොනවා හරි අපැහැදිලිකමක් තිබුණොත් ඒ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අපේ ආයුර්වේද රූපලාවණ්‍යය ශිල්පීන් අපි නොමිලේම සම්බන්ධ කරලා දෙන්නත් කටයුතු කරනවා. භාණ්ඩ අළෙවියෙන් පසු නොමිලේ සේවාවක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ආයතනය Metta Ayurveda අපි විතරමයි. ඒක නිසා බය නැතුව මිළදීගන්න. අතරමං නොවී වැඩේ කරගන්න එන්න අප හා සම්බන්ධ වන්න.

Metta Ayurveda - Health Is Primary

02/10/2022

මෙම Herbal Scrub Soap Metta ආයුර්වේද වෛද්‍යවරුන් විසින් විශේෂයෙන් සම ගැන සොයා බලා නිපදවන ලද නිෂ්පාදනයකි. එමෙන්​ම විදේශීයවද පැසසුමට ලක් වූ ශාකසාර නිෂ්පාදනයක් සහ දේශීය නිෂ්පාදනයකි.

ස්ක්‍රබ් සබන් භාවිතයෙන්
සමෙහි පැල්ලම් සහ අවපැහැ ගැන්වීම් අඩු කරයි.
ඔබේ සමෙහි දීප්තිය වැඩි කරයි.
සිනිඳු බව සහ සුමුදු බව වර්ධනය කරයි.
ඔබේ සිරුරේ මැරුණු සම ඉවත් කරයි.
අධිකව දහදිය දැමීම අවම කරයි.
වැඩීගෙන එන අනවශ්‍ය රෝම කූප ඉවත් වේ.
සම පොතුමෙන් ගැලවී යාම වළක්වයි.
කිහිලි ඉකිලි වල අවපැහැ ගැන්වීම් නැති කරයි.
ඕනෑම සමකට වුවද මෙම මෙත්තා හර්බල් ස්ක්‍රබ් සබන් භාවිතා කළ හැක.
ඔබේ නැවුම් බව සහ ප්‍රබෝධමත් බව ආරක්ෂා කරගන්න විශේෂ ඖෂධය වට්ටෝරුවකින් නිෂ්පාදනය කර ඇති ඔබේ රුවට දේශීයත්වයේ ස්වභාවික සත්කාරය Herbal Scrub Soap.

Herbal ingredients for better nourishment.

Natural soap for your natural beauty.

This Herbal Scrub Soap is a product made by Metta Ayurvedic Doctors especially after researching about the skin. Therefore this soap contains natural ingredients. It is a herbal product and a pure Ceylon product that has been praised internationally. you can use this soap without any hesitation.

Let us now see what are the benefits we get from this Scrub Soap.
Reduces pigmentations, dark patches, skin blemishes, dark spots, discolouration of the skin.
It enhances the radiance, softness, and smoothness of our skin. Exfoliate the dead cells of the skin. Excessive sweating also reduces perspiration and odour. As a result, Your Fragrance and Freshness grow.

Metta Herbal Scrub Soap
Net Weight 80g

Sri Lanka
Exclusive Islandwide delivery offer.
Contact us :- +94 776632666 / +94 778811222 / +94 112727287

Canada
Visit us :- www.mettaherbals.com
Mail us :- [email protected]
Contact us :- +1 (416) 3321392 / +1 (416) 6174433

Metta Ayurveda - Health Is Primary
T&C*

18/09/2022

අති පෞරාණික වට්ටෝරුවකින් නිෂ්පාදනය කර ඇති, ශ්‍රී ලාංකීය කාබනික හරිත තේ සහ පෞරාණික ඖෂධ කිහිපයක් අඩංගු, මෙත්තා ටී, තරුණ මහළු වැඩිහිටි සියල්ලන්ටම භාවිතා කල හැකි, එකසේ ගුණදායක ඖෂධීය තේ පානයකි.

මෙත්තා ටී සන්ධි අපහසුතාවයන් මඟ හරිමින්, ඔබේ සන්ධිවල ඇති වේදනාවන් සුවතාවයට පත් කරයි. කොන්දේ වේදනාවන්වලට සහ කශේරුකා ආශ්‍රිතව ඇතිවන අපහසුතාවයන් සමනය කරයි. තරුණ ඔබේ සන්ධි නිරෝගිමත්වීම සඳහාද, වැඩිහිටි ඔබේ සන්ධි ශක්තිමත්වීම සඳහාද මෙම ඖෂධීය තේ පානය භාවිතා කල හැක.

සන්ධීන්හි තද බව, මාංශ පේශීන්හි තද බව, අවම කරයි. ඔබේ සිරුරේ අනවශ්‍ය මේදයද දහනය කරයි. දියවැඩියා රෝගය ඇති වීම පාලනය කරයි. භාවිතයට පහසු කුඩා ප්‍රමාණයේ ෂැශේ පැකට්ස් විසි පහකින් සමන්විත, ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය ද වර්ධනය කරන 100%ක් ස්වාභාවික ඖෂධීය තේ පානයකි, මෙත්තා ටී (ජොයින්ට් හෙල්ත්).

Sri Lanka
Exclusive Islandwide delivery offer.
Contact us :- +94 776632666 / +94 778811222 / +94 112727287

Canada
Visit us :- www.mettaherbals.com
Mail us :- [email protected]
Contact us :- +1 (416) 3321392 / +1 (416) 6174433

Metta Ayurveda - Health Is Primary
T&C*

04/09/2022

ස්කින් කෙයාර් බාම් භාවිතයෙන් මුහුණේ ඇතිවන කුරුළෑ සුව කරයි. රතු පැහැති කුරුළෑ, සැරව පිරිණු කුරුළෑ, තෙල් ග්‍රන්ථි අවහිර වීමෙන් ඇතිවන කුරුළෑ, සුදු ලප, කළු ලප ආදි සියළු කුරුළෑ සඳහා ගුණදායකයි. ප්‍රත්‍යක්ෂයි.

දහදිය දැමීම නිසා ඇතිවන දහදිය බිබිලි සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
සමේ ඇතිවන කැසීම් සහ දැවිලි සඳහා ද වඩාත් ප්‍රතිඵල දායකයි.
විලුඹේ ඇතිවන ඉරිතැලීම් සහ පිපිරීම් සුව කරයි. සමනය කරයි.
දද කුෂ්ඨ අවම කරයි.
රක්තයා සඳහා භාවිතා කළ හැකි මහඟු ඖෂධයකි.
ළප කැළැල් සඳහාද හිතයි.
වෛද්‍යවරුන්ටද හස්තසාර ඖෂධයකි.

Use it on skin diseases, white spots, dry skin, itching and even inflamed skin and experience the results.
Heals ulcers and acne (pimples).
Reduces prickly heat. Heals cracked heels.
Can be used for eczema (moist or dry).

Contact us on 0776632666 | 0112727287

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No 19, Priyasewana, Galle Road, Dehiwala
Colombo
10350