Litro Gas Lanka

Litro Gas Lanka

Share

Litro Gas is the largest importer and supplier of LP Gas in Sri Lanka. We operate the country’s only import terminal and filling facility which has the capacity to cater to the LPG needs of the entire Island. The Company is the oldest gas supplier in the country and has comprehensive coverage through an island wide network with 42 Experienced Distributors, well managed 14,000 Dealers, 1,500efficient Home Delivery Dealers and launched Home Delivery App

06/05/2026

ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටියි.

සැ යු - කොළඹ දිස්ත්‍රික්කයට අදාළ 12.5Kg ගෘහස්‌ථ ගෑස් සිලින්ඩරයක මිල රු.4,765/- වේ.

ඔබගේ දිස්ත්‍රික්කයට අදාළ මිල පිළිබද දැනගැනීමට,
පිවිසෙන්න https://www.litrogas.com/price-list/

හෝ

අමතන්න 1311

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


267
Colombo
00200