Cheep mart

Cheep mart

Share

Photos from Cheep mart's post 16/04/2026

♻️♻️අඩි 17ක sticker රෝල්(මීටර් 5)♻️♻️

ඕනෑම සුමට මතුපිටක් මත ඇලවිය හැකි වඩාත් පාරිභෝගික ඉල්ලුමක් ඇති sticker එකකි..

➡️බිත්ති අලුත් කරමුද?
➡️Kitchen pantry top එකට ගමුද?
➡️පොළව අඩුවෙන් ටයිල් කරමුද?
➡️ශීතකරණයේ පෙනුම පරණද?
➡️වානේ අල්මාරියේ පොතු ගිහින්ද?

⚫මොනවගෙද මේක අලවන්න පුලුවන්😊😊

🌼ටයිල් බිමට
🌼බිත්තියට
🌼ශීතකරණයට
🌼දොරට/ජනෙල් වීදුරු වට
🌼මේස මතුපිට
🌼කොන්ක්‍රීට් මතුපිට
🌼වානේ අල්මාරියේ
🌼රතු සිමෙන්තියේ
🌼ප්ලාස්ටික් වල
🌼 වීදුරු වල
🌼pantry top එකට

එකී නොකී හැම එකටම සුදුසුයි....

❤️වතුර නොරැදෙන නිසා නිසා bathroom බිත්තියට උනත් අලවන්න පුලුවන් ...

❤රස්නෙටත් ඔරොත්තු දෙන නිසා ලිප ළඟ ඇලෙවුවට බයක් නෑ


Cash on delivery can be arrange

0762652164
Whatsapp
Cheep mart
❤️

Photos from Cheep mart's post 16/04/2026

ස්ටිකර් රෝල් 13ක oder එකක් අපෙන් ගනිපු බදුල්ලේ customer කෙනෙක්...

අලුත් අවුරුද්දට අපිට ලැබෙන අවුරුදු තෑගි😍😍😍
ඔයාලගේ ලස්සනම feedback එකට ස්තූතියි 🙏💐

Cheep mart
https://wa.me/94762652164

Photos from Cheep mart's post 02/04/2026

ඔන්න Design කරන්න අදහස් කිහිපයක්...

Photo අන්තර්ජාලයෙන් බව දන්වමි..

Sticker offer - මිල අඩු කරා...

Design සීමිතයි..අදහගන්න බැරි මිල අඩුවට..quality එක අඩු නෑ..

Whatsapp - 0762652164
https://wa.me/94762652164
Cheep mart

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo

Opening Hours

09:00 - 17:00