iMind Counseling Center
Counsellors can help if you are struggling with stress or painful emotions. By talking through your problems or concerns, counsellors can help you to see solutions you didn’t know were there. They can also help you find ways to cope better and move on in life.
03/11/2024
තෙරුවන් සරණයි නිස්සරණ යාත්‍රාවේ සැරි සරන පින්වත් සැමටම
සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දාන පරයා සදහම් දානයම අග්‍රවන්නේය!
අති පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර ස්වාමින් වහන්සේ විසින් අප පන්සලේ මෙහෙයවන ධර්ම වැඩසටහන සඳහා ඔබත් සහභාගීවන්න.
සියලුදෙනාටම තෙරුවන් සරණයි!
15/10/2024
මේ ජීවිතයේදීම නිවනෙන් නිවීමට ...
සාන්තුවරයන්ට අතීතයක් ඇත
පව්කාරයන් සහ අනාගතයක් ඇත ...
ඔබ පව්කාරයෙකු ලෙස සලකන්නේ නම්, එය නිසි ලෙස සකස් කර ගැනීමටත්, බුද්ධත්වයේ මාවතට සමගාමී වීමටත් ඔබට අනාගතයක් තිබේ!
Saints are having past
Sinners and having a future …
If you consider you as a sinner you still have a future to make it proper and be aligned with the path of enlightenment!
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Address
196, High-level Road, Maharagama
Colombo
10280