nayomi

nayomi

Share

11/06/2026

good morning 🌟🌻🌟
සෑම උදෑසනක්ම නව බලාපොරොත්තු රැගෙන එයි. සතුටින් අද දවස අරඹන්න."🥰🦚🌻

10/06/2026

🌸ඔබටත් සුභ රාත්‍රියක්! 🌙 🌸ඔබගේ සිත සන්සුන් වී, නින්ද සුවපහසු වී, 🌸හෙට දවස සතුට, සෞඛ්‍යය හා සාර්ථකත්වයෙන් පිරේවා" 🙏💐
🌸තෙරුවන් සරණයි! 💛🌼

10/06/2026

🌹කවුද එන්නේ කැවුමක් කලා තේ එකක් බොන්න 🌹🌹

10/06/2026

සුභ උදෑසනක් වේවා ! 🧚 අනන්ත වු බුදුගුණ බලයෙන් යහපත් සිතුම් පැතුම් ඉටුවන,නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ දවසක් වේවා ඔබ සැමට.!!
🧚👑️🧚

09/06/2026

🌹 මුළු දවසෙම මහන්සිය නිවිලා ඔබට 🌺🌺සුවදායී නින්දක් ලැබේවා 🌺
🌹☘️good night ☘️🌹

09/06/2026

අලුත් බලාපොරොත්තු, සතුට සහ සාර්ථකත්වයෙන් පිරුණු සුන්දර දවසක් වේවා!!🧚🌾🍁

08/06/2026

වෙහෙස නිවාලන 🧚 සිතට සැනසුම ගෙනෙන රාත්‍රියක් වේවා 🥰🌹

08/06/2026

අපි ලයික් කමෙන්ට් දාන තරමටම
අපිටත් දානවනම්
එත් එහෙම වෙන් නෑනෙ???

08/06/2026

ජය සතුට වාසනාව පිරුණු 🎋🍀
ජයග්‍රාහී දිනයක් වේවා ☘️🍁🌹

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo