NTees
07/05/2024
1k followers thankyou so much😍
අද උදේ නැකිටිද්දි ගොඩක් සතුටුයි
මේ දවස් ටිකට 1k ඉන්නවා
මේ ටික දවසට ගොඩක් මහන්සි උනා මගේ target එකට යන්න. දැන් ඒක මට ලැබුනා
ජීවිතේ දිනන්න නම් මහන්සි වෙන්න 🥺
ඔයාල හැම කෙනෙක්ටම පුලුවන් . 😘😘
26/04/2024
Thank you so much for your kind support for me over 600 followers 🙏🏽🙏🏽🙏🏽😘😘😘
ඔයාල සියලු දෙනාගෙම සියලු බලාපොරොත්තු ඉටුවෙන නිරෝගී සුව ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාල හැමොටම
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
10/04/2024
thankyou dear order ekata 🥺😘
10/04/2024
Feedbacks මට ගොඩාක් වටිනවා 🥺🥺
Thankyou so much 🥰😘😘
09/04/2024
Thankyou akke ඔයාගෙ feedback එක ගොඩක් වටිනවා මට. ලෝබ නැතිව හදවතින්ම ඒ දේ කිව්වට. 🥺🙏🏽
08/04/2024
Thankyou 🥰
08/04/2024
Thank you so much 🥰
සමහර අයට තාම Order එක ගිහින් නෑ.
ඔයාලට 11 වෙනිදා වෙද්දී ලැබෙයි ලමයි . Courier එවන්නේ Post office එකෙන් නෙවෙයි.
අවුරුද්දට කලින් 11 වෙනිදා වෙද්දී බෙදනවා සේරම අයට.
07/04/2024
Thankyou akka 🥺😘
07/04/2024
Thankyou dear 🥺 ඔයාගෙ Business එකත් දියුණු වෙන්න ඕන.
Business එකක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුලුවන් අපෙන් ගන්න
06/04/2024
🥺😘
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo