DOM

DOM

Share

17/07/2024

පොල්තෙල් ස්වභාවික conditioner එකක් වන්නේ කෙසේද ?

රාත්‍රී නින්දට පෙර , පොල්තෙල් ස්වල්පයක් ගෙන එය හොදින් හිසකෙස් හා හිස් කබලේ ගාන්න. ඉන්පසු පනාව ගෙන හිස හොදින් පීරන්න. ඉන්පසු කොණ්ඩය එක කරලකට හෝ කරල් දෙකකට ගොතා නිදා ගන්න. පසුදා උදේ ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයක් දමා හිස සෝදන්න. සතියට දින 2-3ක් කිරීමෙන් දිදුළන නිරෝගී ශක්තිමත් කෙස්කලබක් ලබා ගතැහැ හැක.
පිරිසිදු පොල් තෙල් වලට අප නිර්දේශ කරන්නේ නම් DOM පොල්තෙල්. හැමදාම අපි කියනව වගේ Dankotuwa Oil mil (නුගේගොඩ) නමින් අපි ඉන්නවා uber සහ pickme වල.

10/06/2024

ගැබුරු තෙලේ බැදලා කන කෑම වලට අපේ ලංකාවේ මිනිස්සු හරිම කැමතියි. එකෙන් පුදුම රැසක් එක වෙනවා කෑම වලට. හැබැයි ගැබුරු තෙලේ බැදලා කන කෑම සෞකයට නම් අහිත කරයි. ඉතින් ඔබ සෞක්‍යරක්ෂිත නැති තෙල් වලින් කෑම වර්ග බැද ගත්තොත් තත්වය තවත් බරපතල වෙනවා. ඉතිං හොද පොල්තෙල් (100%ක් ස්වාභාවික) පොල්තෙල් වලට අප නම් නිර්දේශ කරන්නේ DOM පොල්තෙල්. අපේ පොල්තෙල් Dankotuwa Oil Mill (Nugegoda) නමින් Pickme හා Uber eats වල ඉන්නවා.

හරි දැන් අපි බලමු, DOM පොල්තෙල් භාවිත කරලා ගෝවා පකොඩා (මේක ඉන්දියානු කෑමක්) හදා ගන්න විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය :
1. තරමක ගෝවා ගෙඩියක් (සාමාන්‍ය කැබලි සිටින පරිදි කපා ගන්න)
2. මිරිස් කුඩු, කහකුඩු, තුනපහ කුඩු, ලුනු, ගම්මිරිස් රස අනුව.
3. කඩල පිටි 50g
4. හාල් පිටි 20g
5. කොර්න් ස්ටාර්ච් තේ හැදී 3ක්.
6. තරමක ළුණු ගෙඩියක් (කපා ගත් )

ඉහත සියල්ලම භාජනයක ට දමා, වතුර ඉසිමින් තලපයක් ලෙස එනතුරු කලවම් කර ගන්න. වතුර වැඩියෙන් දාල දියාරු කර ගන්න නම් එපා. එහෙම උනොත් අපි හදන කෑම හදන්න බැරි වෙනවා. ඉන් පසු ගැබුර සහිත භාජනයක් ගෙන DOM පොල්තෙල් දමා රත් වූ පසු, මිශ්‍රයයෙන් මේස හැන්දක තරම් ගුලි හෝ කැබලි සාදාගෙන ගැබුරු තෙලේ බැද ගන්න. නිවුන පසු සෝස් සමග හෝ චට්නි සමග ආහාරයට ගන්න.
මෙය වැස්ස වෙලාවට, තේ වෙලාවට කන්න පුළුවන් කදිම ආහාරයක්.

03/06/2024

ගෙදරදීම හදා ගන්න පුළුවන් body scrub එකක් ගැන තමා අද මන් කියන්නේ.

අවශය ද්‍රව්‍ය :

1. කෝපි කුඩු - 50g
2. සීනි - 20g ( සාමාන්‍ය පොඩි ඇට තියෙන සීනි ගන්න )
3. ස්වාභාවික පොල්තෙල් අවශ්‍ය පමණ

මේ සියල්ල භාජනයකට දමා සාමාන්‍ය scrub එකක් එන ප්‍රමානෙට මිශ්‍ර කර ගන්න. සුලන් නොවදින භාජනයක අසුරන්න.
සතියට එක පාරක් මෙම scrub එකෙන් scrub කරලා බලන්නකෝ දැනෙන වෙනස.

අමු ද්‍රවය තෝරා ගැනීමේදී හොදම වර්ගයේ අමුද්‍රව්‍ය ලබා ගන්න. කෝපි කුඩු ගැනීමේදී ලංකාවේ හදන කෝපි වර්ගයක් ගන්න. පොල්තෙල් නම් DOM පොල්තෙල් භාවිත කරන්න පුළුවන්. uber & pickme මගින් (Dankotuwa oil mil - Nugegoda ) නමින් අපි ඉන්නවා.

DOM Shopping & retail

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No : 447/1A, High Level Road, Navinna , Maharagama
Colombo
00600

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 12:30