Riza Zarook
09/11/2024
අද දින සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් සහ මැඳ කොළඹ සංවිධායක මුජිබර් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත නැගෙනහිර ආසන ක්‍රියාකාරී පාක්ෂිකයන් සමග හමුවක් පැවැත්විණි. ඒ හිටපු නාගරික මන්ත්‍රි රිසා සරූක් මහතා විසින් සංවිධානය කර තිබූ අතර මාලිගාවත්ත ආසන පක්ෂ ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදු කෙරුණි.
18/10/2024
බහුතරයේ විශ්වාසය..
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Maligawatte
Colombo
00100