Live Sarigama

Live Sarigama

Share

08/05/2026

Flashback ප්ලේ කරපු මනරංජනා සිංදුවට කරපු ලස්සනම කවර් එක 🫶

නියමෙට කියනවා කොල්ලා ❤️

05/05/2026

ගේම ගහනවා නම් ගහන්න ඕනේ වටේ ඉන්න උන්ට හික් ගැවෙන්න 🤩👌

තමන්ගේ හැකියාවෙන් ගේමක් ගැහුවා ලස්සන සද්දයක් හැදුවා දැන් අද ලංකාවේ ෂෝ වලින් යුටියුබ් බැලුවත් 1M වීඩියෝ හතර වටේ 🙌

අද කොරියා ටුවර් එකක් ඇවිල්ලා සහ තවත් විදෙස් සංචාර වලින් තමන්ගේ දින පොත වෙන් කර හමාරයි 🤗

වැඩි බයිලා ඕනේ නැ අද ලංකාවේ පොඩිම කාලෙකින් ගේමක් ගැහුවා නම් මෙන්න Reverb Live Band 👌

තවත් ෂෝ ඇවිල්ලා වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ජයෙන් ජයම වේවා

02/05/2026

ෆ්ලැශ්බැක් Discipline එක හදපු ඒ චරිතේ
DONALD FERNANDO 🤍👑

අන්තිම වෙනකල් බැලුවත් පාඩු නැති විඩියෝ 😎🫵

01/05/2026

එක දෙනවා ලෙසටම 😍
සතුට සුරංග අයියා❤️

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo