White Lilly
23/10/2025
White Lilly වෙතින් ගිය ලස්සන ඕකිඩ් මල් වාස් එක
කූරුණෑගලට ගිය මේ ඕකිඩ් වාස් ඇනවුම අපිට දුන් වරුණ සර්ට ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා ඇණවුමක් ලබා දුන්නාට ♥️♥️
Waruna Madusanka
11/10/2025
හැමදාම වගෙ නිතරම අපිට ඇනවුම් දෙන අප්සරා මිස් ගෙ ඇනවුම🩷🩷
එයාගෙ පුංචි දෝණිගෙ ලස්සන ටීචර්ට ගුරු දිනයට දෙන්න තමයි මේක අපිට කියලා හදාගත්තෙ..
ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා හැමදාම අපිටම ඇනවුම් දෙනවාට♥️♥️♥️
11/10/2025
මල් වගෙ ළමයින්ට මෙවර අපෙන් ළමා දිනයට ගිය සිංගල් මල් බොකී ඇනවුම්♥️♥️
11/10/2025
මීගමුවට ගිය චතුරිකා අක්කාගෙ ළමා දිනයට ගිය ඇනවුම 🩷🩷
ගොඩක් ස්තුතියි අපිටම හැමදාම ඇනවුම භාර දෙනවාට ♥️♥️
28/08/2025
ලැවැන්ඩර්.💜💜
නිපුනි මිස්ගෙ බලවත් ඉල්ලීම මත ප්‍රථම වතාවට pipe cleaners වලින් මල් හැදුවා..♥️♥️
ගොඩක් ස්තුතියි මිස් මට ඇනවුම භාර දුන්නාට♥️
28/07/2025
White Lilly වෙතින් ගිය ලස්සන මල් කිහිපයක ඇණවුමක්♥️♥️
දඹුල්ල බලා පිටත් වූ සේනානි දිසානායක මිස්ගෙ ලස්සන ඇනවූමට ගොඩක් ස්තුතියි 🙏♥️
දම් පාට ඕකිඩ් මල් 10 💜
නිල් පාට ටයිගර් ලිලී මල් 10 🩵
රෝස පාට ටියුලිප් මල් 10 🩷
17/05/2025
එයාගෙ උපන්දිනය සදහා තෑග්ගකට ගිය දම්පාට ඕකිඩ්
ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා ඇනවුමක් ලබාදුන්නාට ♥️♥️
17/05/2025
පවිත්‍රා මිස්ගෙන් ආ තවත් ඇණවුමක්
ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා ඇනවුමක් ලබාදුන්නාට ♥️💚
17/05/2025
මිනුවන්ගොඩට ගිය නෙලුම් මල්♥️♥️
ඇනවුම ලබා දුන්නෙත් නෙලුම් මිස්☺️
ගොඩක් ස්තුතියි නෙලුම් මිස් අපිව විශ්වාස කරලා ඇනවුමක් ලබාදුන්නාට ♥️💚
17/05/2025
සුදු කහ ඕකිඩ්💛🤍
17/05/2025
දම්පාට ඕකිඩ් වලට ආස අයට💜💜💜
17/05/2025
ගම්පහට ගිය චතුරිකා මිස්ගෙ ඇනවුම♥️♥️
ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා ඇනවුමක් ලබාදුන්නාට♥️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo