Aruna.lk

Aruna.lk

Share

10/07/2026

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More >>> වැඩිදුර තොරතුරු සඳහා පළමු comment එක බලන්න

10/07/2026

පසුගිය අඟහරුවාදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියේ ඇන්කරාහි නේටෝ නායකයන්ගේ සමුළුවට සහභාගි වී සිටියදී ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඕමාන වෙරළට ඔබ්බෙන් ගමන් කළ එක්සත් ජනපද වාණිජ නෞකා තුනකට ප්‍රහාර එල්ල කළේය .
Read More >>> වැඩිදුර තොරතුරු සඳහා පළමු comment එක බලන්න

10/07/2026

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More >>> වැඩිදුර තොරතුරු සඳහා පළමු comment එක බලන්න

10/07/2026

ජීවිතයේ ඇතිවන ප්‍රශ්න අමතක කරන්න දීර්ඝ කාලීන උත්තරයක් - ජීවිතයට සිතුවිල්ලක්

09/07/2026

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කළුතර බෝධිය අභියසදී අද (09) පස්වරුවේ පැවැත්විණි.

Read More >>> වැඩිදුර තොරතුරු සඳහා පළමු comment එක බලන්න

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


No:91 Wijerama Mawatha
Colombo
00700