Geek Station
22/05/2026
🚨📢 FREE GAME ALERT🚨📢
Epic Games Store එකෙන් මේ Week එකේ Mystery Game එක විදියට ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන Tomb Raider 1,2 හා 3 ගේම්ස්වල Remastered සංස්කරණය වෙන 2024 නිකුත් කල "Tomb Raider I-III Remastered"ගේම් එක දැන් FREE දීලා තියනවා. 🔫🏛️🧩🧭🐺🔥
Rs. 4600 විතර වටින මේ omb Raider I-III Remastered ගේම් එක ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් මැයි 28 රෑ 8.30 වෙනකන් විතරයි. මැයි 28ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. 🔫🏛️🧩🧭🐺🔥
Free Game Link
https://store.epicgames.com/p/tomb-raider-iiii-remastered-538640
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: web.facebook.com/geekstationlk
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
15/05/2026
🚨📢 FREE GAME ALERT🚨📢
ඔන්න Epic Games Store එකෙන් මේ Week එකේ Mystery Game එක විදියට 2019 නිකුත් වුන Telltale Gamesලාගේ තවත් සුපිරි ගේම් එකක් වෙන 'The Telltale Batman Shadows Edition' ගේම් එක දැන් FREE දීලා තියනවා. 🦇🌃⚫🎭👊🔍😈🎬
Telltale Gamesලාගෙ ගේම්ස් play කරලා තියන අපේ යාලුවන්නම් දන්නවා එයාලාගෙ games වල gameplay එක වගේම game stories කොච්චර සුපිරිද කියලා. 😍🥳🤩💪
Rs. 4500 විතර වටින මේ The Telltale Batman Shadows Edition ගේම් එක ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් මැයි 21 රෑ 8.30 වෙනකන් විතරයි. මැයි 21ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. 🦇🌃⚫🎭👊
Free Game Link
https://store.epicgames.com/p/the-telltale-batman
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: web.facebook.com/geekstationlk
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
27/12/2025
🚨📢 FREE GAME ALERT🚨📢
ඔන්න Epic Games Store එකෙන් Holiday Giveaway 2025 එකේ 10වන Free Mystery Game එක විදියට Online Co-op first-person adventure ගේම් එකක් වෙන 'We Were Here Together' game එක දැන් FREE දීලා තියනවා. ❄️🏔️📻🗣️🤝🫂
$6.09 වටින මේ We Were Here Together ගේම් එක ඔයාට ඔයාගේ යාළුවෙක් එක්ක සෙට් වෙලා Online Co-op play කරන්න පුලුවන් සුපිරි ගේම් එකක්. එ වගේම ඔයාගේ Co-op partner එක්ක එකතු solve වෙලා කරන්න ඕන සුපිරි Puzzle සෙට් එකක් මේ ගේම් එකේ තියනවා. ඒ නිසා ඔයාගේ යාලුවාටත් මේ ගේම් එක අනිවා library එකට add කරගන්න කියන්න. ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් දෙසැම්බර් 27 (අද) රෑ 9.30 වෙනකන් විතරයි. අද රෑ 9.30ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. ❄️🏔️📻🗣️🤝🫂
Free Game Link
https://store.epicgames.com/en-US/p/we-were-here-together-6a6d66
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: web.facebook.com/geekstationlk
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
25/12/2025
Level up the holidays 🎄🎮 Merry Christmas to all Gamers! 🤩🥰
25/12/2025
🚨📢 FREE GAME ALERT🚨📢
ඔන්න Epic Games Store එකෙන් Holiday Giveaway 2025 එකේ 8 වන ගේම් එක විදියට ''Hogwarts Legacy'' එකට පස්සේ තවත් සුපිරි AAA Game එකක් 100% Free දීලා තියනවා. මේ පාර දීලා Free Mystery Game එක විදියට Third-Person, Sci-Fi Survival Horror ගේම් එකක් වෙන 'The Callisto Protocol' game එක දැන් FREE දීලා තියනවා. 🪐🌑⛓️👨🚀😈😇🔫
රු.18500 වටින මේ The Callisto Protocol ගේම් එක ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් දෙසැම්බර් 25 (අද) රෑ 9.30 වෙනකන් විතරයි. අද රෑ 9.30ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. 🪐🌑⛓️👨🚀😈😇🔫
Free Game Link
https://store.epicgames.com/en-US/p/the-callisto-protocol
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: Geek Station
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
22/12/2025
🚨📢 FREE GAME ALERT🚨📢
Epic Games Store එකෙන් ''Holiday Giveaway 2025'' එකේ 5 වනMystery Game එක විදියට 'Sorry We're Closed' game එක දැන් FREE දීලා තියනවා. 😈😇🔫💖📷🕹️
$11.59 වටින මේ Sorry We're Closed ගේම් එක Single-Player Survival Horror කාණ්ඩවයට අයිති වෙනවා. ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් දෙසැම්බර් 22 (අද) රෑ 9.30 වෙනකන් විතරයි. අද රෑ 9.30ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. 😈😇🔫💖📷🕹️
Free Game Link
https://store.epicgames.com/en-US/p/sorry-were-closed-724c86
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: web.facebook.com/geekstationlk
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
21/12/2025
🚨📢 FREE GAME ALERT🚨📢
Epic Games Store එකෙන් Holiday Giveaway 2025 එකේ 4 වනMystery Game එක විදියට 'Blood West' game එක දැන් FREE දීලා තියනවා. 🤠👹👿🩸🔫🏜️
$11.99 වටින මේ Blood West ගේම් එක Stealth FPS හා Horror යන කාණ්ඩවලට අයිති වෙනවා. ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් දෙසැම්බර් 21 (අද) රෑ 9.30 වෙනකන් විතරයි. අද රෑ 9.30ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. 🤠👹👿🩸🔫🏜️
Free Game Link
https://store.epicgames.com/en-US/p/blood-west-8f6ffd
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: web.facebook.com/geekstationlk
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
20/12/2025
🚨📢 FREE GAME ALERT🚨📢
Epic Games Store එකෙන් Holiday Giveaway 2025 එකේ 3 වනFREE Mystery Game එක විදියට 'Eternights' game එක දැන් දීලා තියනවා. ⚔️❤️👿☁️⚡
$22.99 වටින මේ Eternights ගේම් එක Action RPG හා Dating Simulationයන කාණ්ඩවලට අයිති වෙනවා. Very Positive ratings අරගෙන තියන මේ ගේම් එකේ සුපිරි game story එකකින් සමන්විත වෙනවා. ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් දෙසැම්බර් 20 (අද) රෑ 9.30 වෙනකන් විතරයි. අද රෑ 9.30ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. ⚔️⚔️❤️👿☁️⚡
Free Game Link
https://store.epicgames.com/en-US/p/eternights-c2fbca
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: Geek Station
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
19/12/2025
🚨📢 FREE GAME ALERT🚨📢
Epic Games Store එකෙන් මේ මාසේ FREE Mystery Games විදියට ලබාදෙන games 15න්, 2වන game එක විදියට Jotunnslayer: Hordes of Hell දැන් දීලා තියනවා. ⚔️🏔️👿💀⚡🔥
2025 ජනවාරිවල රිලීස් උන Norse-mythology කතාවක් හා combat fights වලින් සමන්විත $6.99 වටින මේ ගේම් එක ඉක්මනට Epic Store එකට ගිහින් ඔයාගේ Epic Games Library එකට add කරගන්න. මොකද මේක FREE ගන්න පුළුවන් දෙසැම්බර් 19 (අද) රෑ 9.30 වෙනකන් විතරයි. අද රෑ 9.30ට කලින් ඔයාගේ Epic library එකට Add කරගත්තොත් ඕන දවසක ආපහු Download කරලා Play කරන්න පුලුවන්. ⚔️🏔️👿💀⚡🔥
Free Game Link
https://store.epicgames.com/en-US/p/jotunnslayer-hordes-of-hel-3579b3
______________________________________________________________________
මේ වගේ Games, Movies ගැන අලුත් News දැනගන්න, Update වෙන්න ඕනනම් අපේ Page එක Like කරල, Follow කරලා තියගන්න. 😎👍💜
FB: web.facebook.com/geekstationlk/
Instagram: www.instagram.com/geekstationlk/
TikTok: www.tiktok.com/
14/12/2025
Thank you, John Cena, for a lifetime of unforgettable moments.
From championships to countless memories, you gave everything to the fans and the industry.
Your hustle, loyalty, and respect will never be forgotten.
Wishing you nothing but success in the next chapter.
Once a legend, always a legend. 👏💙👌🫡
💚23 Years
❤️17 World Championships
💙Grand Slam Champion
💜The GOAT
John Cena Has Officially Retired 😢😭
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo