Glifence
14/07/2026
✨ New Arrivals ✨
Trendy Fancy Accessories For You 😍💕💕
💖 Lightweight & elegant
💌 DM us to order
📍Sri Lanka
0776501074 Whatsapp
🚚 Islandwide Delivery Available
✨ Only few pieces left ✨
12/07/2026
" පහුගිය කාලයේ මගේ සෞඛ්‍ය පැත්තෙන් යම් සිද්ධියක් වුණා. එවැනි තත්ත්ව ඇති නොවෙන්න මම දැන් බොහොම පරිස්සම් වෙනව. දැන් මගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරිල තියෙනව. හැම දේකම මධ්‍යස්ථ තැනක ඉන්නව. ජීවිතය වියපත් වෙන්න වෙන්න අපි යම් මධ්‍යස්ථ තැනකට එනවනෙ. මම හැම දෙයක්ම කනව. වයින් එකක් බොනව. නමුත් මම කිසිම දෙයක අන්තයට යන්නෙ නැහැ. ඒක මගේ ජීවිතයේ තියෙන ලක්ෂණයක්."
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් රංගන ශිල්පියෙක් ලෙසත් ක්ෂේත්‍රය පුරාවටම නම රැන්දු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියන්නේ.
චන්න ගැන කතා කරද්දි ඇත්තටම ඔහු විවාහ වුණේ ගයාත්‍රී ඩයස් සමඟයි. ඇයත් රංගන ශිල්පිනියක්. නමුත් මේ වන විට ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වී ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත ගත කරනවා.
ඉතින් තාමත් හුදෙකලාව දිවි ගත කරන චන්න පෙරේරා පසුගිය දවසක ඔහු ජීවිතය මුහුණ දුන්න අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර තිබුණේ මේ විදියට.
ඉතින් ඔහුට දකින්න ඔබේ ආශිර්වාදයත් එක් කරන් යමු ද 🙏❤️
08/07/2026
තම පියාව බලන්න ගියා මාධවී එක්කල සංවේදී ඡායාරූපය
birthday boy බලන්න ගියා ❤️🩹
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo