DM Performance
30/04/2026
Before Vs After 🙂↔️❤️🔥
Complete Engine Bay Makeover 👀
If you interested DM💌
Honda Civic FD1 එක factory condition එකෙන් එද්දි “daily comfort + fuel efficiency + durability” focus කරලා design කරපු car එකක්.
මොනවද මේ factory out condition නිසා මුහුණපාන්න පුළුවන් අවාසිදායක තත්වය ?
🔻 1. Pickup (Acceleration) අඩුයි
FD1 එකට තියෙන්නේ Honda R18A engine engine එක. මේක:
* SOHC i-VTEC system එක “fuel economy” focus කරලා tune කරලා තියෙන්නේ
* High RPM power boost එක (K-series වගේ aggressive VTEC kick එක) නෑ
* Torque output එක moderate (≈174Nm) – heavy body එකට ටිකක් මදි
👉 ඒකෙන් වෙන දේ:
* Standstill එකෙන් pull වෙද්දි sluggish feel එකක්
* Overtake කරනකොට downshift කරලා RPM build කරගන්න වෙනවා
* CVT / Auto gearbox වල throttle press කරාම immediate response එකක් නෑ
🔻 2. Petrol consumption (දහනය) වැඩියි
Theory එකට FD1 fuel efficient වුනත් practical use එකේ:
* Body weight ~1300kg → engine load වැඩි
* Auto transmission (especially torque converter) → fuel loss
* ලංකාවේ traffic condition + stop-go driving → consumption drop වෙනවා.
👉 Real World :
* City: ~7–9 km/L
* Heavy traffic: sometimes 6 km/Lටත් යනවා
👉 Main issue:
* Power / weight ratio balance එක perfect නෑ → throttle response time වැඩි කරන නිසා fuel පිච්චෙන ප්‍රමාණය වැඩියි.
🔻 3. Throttle response අඩුයි
FD1 එකේ තියෙන්නේ Drive-by-wire (electronic throttle) system එකක්.
👉 මේකේ:
* Accelerator pedal → ECU → throttle body (delay එකක් තියෙනවා)
* Smooth driving & emission control වලට factory tune එක කරලා තියෙන්නේ
* Sudden acceleration limit කරනවා (jerk avoid කරන්න) .
👉 ඒකෙන් වෙන්නේ:
* Pedal press කරාම instant jump එකක් නෑ (Quick Response එකක් නෑ.)
* Slight lag (especially low RPM)
* “rubber band feel” (auto gearbox + DBW combine වෙද්දි)
ප්‍රශ්න කතා කළා ඇති. දැන් අපි බලමු Stage 1 Tune එකකින් මේවාට ප්‍රතිකර්ම තියෙනවාද කියලා?
⚙️ Honda Civic FD1 එකට Stage 1 ECU remap කියන්නේ engine එක open නොකර (no internal mods), ECU software parameters optimize කරන එක. FD1 එකේ තියෙන factory conservative tuning එක නිසා Stage 1 tune එකෙන් noticeable change එකක් ගන්න පුළුවන්.
⚡ 1. Throttle Response Improve වෙනවා
Stage 1:
* Throttle map aggressive කරනවා
* Pedal input vs throttle opening ratio increase කරනවා
👉 Result:
* Car එක “light” feel වෙනවා
* Immediate pickup (especially low-mid RPM)
* City driving much more responsive
🚀 2. Pickup / Acceleration Improve වෙනවා
Honda R18A engine engine එක factory tune එකේ fuel economy focus.
Stage 1 changes:
* Ignition timing optimize
* Air-fuel ratio slightly richer under load
* Torque curve smooth + usable torque increase
👉 Result:
* 0–60 / overtaking better
* Gear shifts වල lag feel එක අඩු
* Mid-range (2k–4k RPM) noticeably strong)
📊 Expectation:
* +5 to +10 HP (huge number නෙවෙයි, but feelable gain)
* Torque delivery improve වෙනවා (number එකෙන් පොඩි ප්‍රමාණයක් වුනත් driving feel එක වැඩි වෙනවා)
🔧 4. Rev & Speed Limit Adjustments
Stage 1 tune එකේ:
* Rev limiter slightly increase (e.g. 6500 → ~6800 RPM)
* Speed limiter remove/adjust
👉 Result:
* Engine stretch කරන්න පුළුවන්
* Highway driving smoother (less restriction)
🧠 5. Gearbox Behavior (Auto models)
* Shift points optimize වෙනවා
* Downshift response improve වෙනවා
👉 Result:
* Less hesitation
* Better overtaking confidence
වැදගත්ම දේ 🫡
Fuel Consumption එක slightly but drive කරන විදිහත් එක්ක හොඳ improvement එකක් ගන්න පුළුවන් වෙනවා. 💪🏻
⚠️ Limitations තියෙනවද?
ඔව්.
Stage 1 tune එකෙන්:
* FD1 එක race car එකක් වෙන්නේ නෑ.
* Big power gains expect කරන්න බෑ
* Engine hardware same නිසා limits තියෙනවා
👉 Biggest gains:
Driveability + responsiveness (not raw power)
කෙටියෙන්ම කිව්වොත් Stage 1 ECU remap එක FD1 එකක තියෙන:
* ✔ Throttle lag fix කරනවා
* ✔ Pickup noticeably improve වෙනවා
* ✔ Daily driving fun & smooth වෙනවා
* ✔ Slight efficiency gain (if controlled driving)
❗ownersලා කියන්නේ:
👉 “Car එක same engine එකක් වුනත් completely different feel එකක් දෙනවා”
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
271, 4th, Lane
Colombo
10620