Bloomy
21/09/2024
🥹
17/09/2024
🥹💔
කේස්😐
Poddage Page Kade - පොඩ්ඩගේ පේජ් කඩේ
31/08/2024
🫠
30/08/2024
කෙල්ලෙක් නවතින්න ඕනි 😊❤
|දකින දකින කෙල්ලට පෙම් බදින
කෙනෙක් ලග නෙවෙයි
එක හිතින් සංසාරය පුරාවටම
ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් ලග,
|මතක් වෙන වෙලාවට ලං කර ගන්න
කෙනෙක් නෙවෙයි,
උඹට අවශ්‍ය හැම වෙලාවෙම
උඹත් එක්ක ඉන්න කෙනෙක් ලග,
|හේතු හොයාගෙන දාලා
යන කෙනෙක් නෙවෙයි,
අත් හරින්න හේතු දාහක් තිබ්බත්
උඹ ලගින්ම රැදෙන හේතු හොයන
කෙනෙක් ලග,
|සුරාවෙන් තොර බෝදිසත්ව
කොල්ලෙක් නෙවෙයි,
ඔය මොන දේ කලත් limit එකට කරන
හිතුවක්කාරයෙක් ලග,
|මූණ පුරා රැවුල වවාගත්ත ලස්සනට පුම්බ ගත්ත ඇගක් තියෙන ටයිකෝට් දාන මහත්තයෙක් නෙවෙයි,
මොන තරාතිරමේ උනත් උඹ වෙනුවෙන් ජීවිතේම කැප කරන්න පුලුවන් හයිය පිට කොන්දක් තියෙන එකෙක් ලග,
|උඹේ අතීතේ දැකලා හිනා වෙන
කෙනෙක් නෙවෙයි,
උඹේ අනාගතය දැකලා සතුටු වෙන කෙනෙක්
කොටින්ම කිව්වොත්
උඹට හොද වර්තමානයක් හදාගන්න
උදව් කරන කෙනෙක් ලග,
|උඹේ අම්මා තාත්තා වගේ ආදරේ කරන එකෙක් නෙවෙයි,
ඊටත් වඩා උඹට ආදරේ රැකවරණය දෙන එකෙක්
අල්පමාත්‍රයකින්වත් උඹ තනි නොකරන
සැපේදි වගේම දුකේදිත් උඹට හයියක් වෙන
නිතරම උඹව හිනාවෙන් තියන්න කැමති
උඹගෙ කදුළු වලට වෛර කරන් එකෙක් ලග,
|බදින්න පට්ට කෑල්ලක් හොය හොය
අහසෙ හීන මාළිගා හද හද
දවල් හීන බලන කෙනෙක් ලග නෙවෙයි,
රූප රාජිනියෝ දැක්කත්
තමන්ගෙ එකීට ඇරෙන්න හිතේ පුංචිවත් ඉඩක් නැති
හැම බලාපොරොත්තුවක් ඉශ්ඨ කරන්න
කැප වෙන
පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක් ලග,
දවසක,
|උඹගෙ දරුවන්ට ආඩම්බරයෙන් මේ උඹේ තාත්තා කියලා පෙන්නනන් පුලුවන්
උඹට වඩා උඹ ගැන හිතන
උඹට වඩා උඹ ගැන වද වෙන
උඹෙන් විතරක් සැනසෙන්න පුලුවන්
නියම පිරිමියෙක් ලග... 🖤
කෙල්ලෙක් නවතින්න ඕනි...!🥺😍🖇️
හමුවෙවා හිමිවෙවා අහිමි නොවෙවා❤️
L
🎭
19/08/2024
🪔
16/08/2024
ඇය සමඟ වෙනස් වන්න,කිසි විටෙකත් ඇය වෙනුවට ආදේශ නොකරන්න ❤️
14/08/2024
කවදහරි දවසක...
අවුරුදු 60ක් 70ක් වෙනකොට
ජීවත් වෙලා හිටියොත් මම
හරිම සතුටින් මතක් කරන්න කැමතියි
හිත හයිය ගැහැණියක් විදියට
ජීවිතය දිනන්න මම ආ මඟ ....
දහසකුත් බාධක තිබුණද....
සමහර තැන්වල දරාගෙන නිහඬව
මට මාවත් එපා වුණු වෙලාවට
ආයෙමත් අමාරුවෙන් හිත හදාගෙන
ජීවිතේ හීන ඉටු කරගන්න හැම තත්පරයකම
ගත්ත මහන්සිය එදාට මතක් වෙයි මට
සතුටු කඳුළින් තෙමෙයි මගේ ඇස් දෙක....
අසම්පූර්ණ ජීවිතය තුළ....
වැරදෙමින් පැරදෙමින් ආ ගමන් මඟෙහි
තිබුණේ නැති බව මල් අතුරා
මගේ හිතට මතක් වේවි..
කටු අකුල් එළි පෙහෙළි කරගෙන
හෙමි හෙමින් අඩි තියා
ජීවිතය දිනූ හැටි..... මට පුදුමත් හිතේවි..
සමහර විට අතපය වාරුත් නොතිබේවි එදාට...
ඒත් මට මතක් වෙයි ...
මම මගේ අයගේ සතුට වෙනුවෙන් කළ කී හැමදේම....
කාටවත් පීඩා නොකර මගේ පාඩුවේ ගෙවපු ජීවිතය ගැන
ඇත්තටම මට සැනසීමක් දැනේවී...
පුළුවන් විදියට මම අන් අය වෙනුවෙන් දැක්වූ
ආදරය,කරුණාව ,දයාව හිතට නැඟෙන මොහොතට
මගේ සැදෑ සමයට සතුට සැනසීම නොඅඩුවම ලැබේවි..
හොඳටම විශ්වාසයි සතුටක්,ආඩම්බරයක් මිස
දුකක්,පසුතැවීමක් නම් නොදැනේවි මට එදාට...
🥺✊❤️
14/08/2024
😒💔
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo