Pirith
අප හිතවත් පින් වත් මහත්මයකු, ගම්පහ,හොරණ, බණ්ඩාරගම, වැනි ප්‍රදේශයක අවශ්‍යතා සහිත කුඩා පන්සලක් සදහා, වැසිකිලියක් /නානකාමරයක් හෝ ආවසය සදහා ලිප් ඇතුළු දාන සකස් කර ගැනීමේ උපකරණ පුජාකිරීමට කැමැත්තෙන් සිටී.
ඔබහට මෙවැනි ස්ථානයක් පිළිබදව තොරතුරක් ඇත්නම් අප වෙත ලබාදෙන්න.
20/05/2026
"බුද්ධ පූජා කට්ටලය"
ඔබේ නිවසට , ආයතනයට , පූජාවන් සදහා අවශ්‍ය වන
"බුද්ධ පූජා කට්ටලය"
සියළු භාජන "එවර් සිල්වර් ( Ever Silver) නිශ්පාදන වේ"
* බන්දේසිය අගල් 11
* මධ්‍යම ප්‍රමාණ පාත්තරය (බත්) - 01
* ව්‍යංජන සදහා කුඩා පාත්තර - 06
* පැන්භාජනය සහ හදුන්කූරු රදවනය
පූජාකිරීමට සුදුසු පිරිකර බෑගය සමග
මුදල රු. 4495/= ඩිලිවරි නොමිලේ
භාණ්ඩ ලබාගැනීමට මුදල් තැන්පත් කල යුතුය.
දින 4 -5 ඇතුලත ඔබේ නිවසටම ලබා ගත හැක
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Colombo